
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඛනිජ තෙල් කැණීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සැලසෙන ඛනිජ තෙල් සම්පත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී අද (6) පස්වරුවේ සංශෝධන සහිතව සම්මත විය.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ දවස පුරා පැවැත්විණ.
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා විවාදයේ පළමු කතාව පැවැත්වීය.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදයේදී ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරු 20 කට වැඩි පිරිසක් අදහස් දැක්වූහ.
මෙම පනත් කෙටුම්පත මගින් ඛනිජ සම්පත් නියාමනය ඇමැතිවරයාගෙන් ඛනිජ සම්පත් අධිකාරියට පැවරෙන බව ඇමැති උදය ගම්මන්පිල මහතා මෙම විවාදයට එක්වෙමින් ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන පනත් ගෙනාවත් ජනතාවට සහනයක් නැහැ.
බලන්න. මොවුන් මේ සූදානම් වන්නේ අප රටේ අපට උරුම තෙල් ටිකත් විදේශයන්ට විකිණීමටයි යනුවෙන් නුදුරේදී නෑසුනොත් එය මහා පුදුමයකි..