IMG-LOGO

ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක්

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ නව සභාපතිවරයා ලෙස විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා පත්කර තිබේ.

විශ්‍රාමික මේජර් ජනරාල් එම්. ආර්. ඩබ්ලිව්. ද සොයිසා මහතා මීට පෙර ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අමාත්‍ය ධූරයෙන් ඉවත්වීමෙන් පසුව ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සභාපතිවරයා සහ සාමාන්‍යාධිකාරීවරයා ඉල්ලා අස්වූහ.



අදහස් (4)

ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමට නව සභාපතිවරයෙක්

sam Wednesday, 09 March 2022 10:19 AM

පව් මුන්ගේ මුහුණත් මේ හුලන් බැහැපු ආණ්ඩුව වගේමයි.ගෙදර යනගමන්.මේ මනුස්සයා මොනවා කරන්නද .හැම දෙයකටම යස සර් කිය කියා තමයි ඉන්න වෙන්නේ.නහින දෙහින කාලේ සුවසේ ඉන්නේ නැතුව මේ සාටක හොරුන්ට එකතුවෙලා අන්තිමට මේ වැඩ බැරි ජරාපක්ෂලාම මේ මනුස්සයාව අස්ක්ලා කියලා කියයි .පවු

:       1       18

kamal Wednesday, 09 March 2022 01:55 PM

විද්වත්තු හිසරදයට කොට්ටේ මාරු කළා තමයි. ප්‍රතිඵල ස්තිරයි. සැලියුට් පිට සැලියුට් තමයි.

:       0       7

ලුම්බිණි Wednesday, 09 March 2022 02:19 PM

තව ටික කලක් යන කොට විශ්‍රාමික ආමි කාරයෝ නැති වෙන තත්වයක් තියෙන්නේ සංස්ථා බාර දෙන්න.

:       0       9

fairoos Wednesday, 09 March 2022 04:08 PM

නන්දසේනලා ගිය දවසට තමයි ලංකාවට සෙතක් වෙන්නේ...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site