(සුජිත් හේවාජූලිගේ සහ අංජලු මහීකවීරරත්න)
කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් ලෙස පවත්වාගෙන යෑමට කොමිෂන් සභාවක් පත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පතක් සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.
මේ පනත් කෙටුම්පත ඉදිරි දිනකදී විවාදයට ගැනීමට ද මෙහිදී තීරණය විය.
අගමැති හා මුදල් ඇමැතිවරයා වෙනුවෙන් සභානායකවරයා එම පනත් කෙටුපත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd