
(යොහාන් භාසුර)
නායයෑමේ අවධානමක් හේතුවෙන් කොළඹ - මහනුවර මාර්ගය කඩුගන්නාව ප්‍රදේශයෙන් වසා දැමීම නිසා බස් මාර්ගය වෙනස්වීම පිළිබඳව සළකා බස් ගාස්තුව ඉහළ දැමීමට එම මාර්ගයේ බස් හිමියන් ඉල්ලීමක් කර ඇතැයි ජාතික ගමනා ගමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙක් පැවසීය.
එම බස් ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කළ බව කී එම නිලධාරියා බස් හිමියන්ගේ කැමැත්ත මත විකල්ප මාර්ග හරහා බස් ධාවනයට අවස්ථාව ලබා ඇති බව ද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකට වැඩිකරනවද? මාර්ගය දුර වැඩි වුණත් ගමනාන්තය වෙනස්වුනේ නැහැනේ...
මම අද දින ගෙලිඔය සිට කොළඹ එන විට ගම්පල මාවනැල්ල නව මාර්ගය ඔස්සේ කොළඹට ආවේ. එම ගමන් මාර්ගයේ ඇති කඳු නිසා බස්රථ හිමියන්ට අමතර මුදලක් වැය කිරීමට සිදුවුණු නිසා බස් ගාස්තු වැඩි කරාට කමක් නැත...