(ප්‍රින්ස් රත්නායක)
කොළඹ - බදුල්ල මාර්ගයේ මාමල්ගහ ප්‍රදේශයේදී මාර්ගයේ කොටසක් ගිලා බැස ඇතැයි පොලිසිය කියයි.
වැස්සත් සමග බෑවුම දෙසට ගිලා බැස්ම වැඩි වී තිබේ.
එහි මාර්ග බාධක යොදා ඇති අතර මේ හේතුවෙන් කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක ගමනාගමනය අවහිර කර ඇත.
වැස්සත් සමග මාර්ගය ලිස්සා යා හැකි බැවින් ප්‍රවේශමෙන් රිය පදවන ලෙස පොලීසිය රියදුරන්ට අවධාරණය කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd