(යොහාන් භාසුර)
කොළඹ නගර සභා ගොඩනැගිල්ලේ පෞරාණික වටිනාකමට හානිවන ලෙස රුපියල් කෝටි 30 කට අධික මුදලක් වැයකරමින් නගර සභා භූමියේ ඉදිරිකිරීමට සූදානම් වූ මන්ත්‍රීවරුන්ගේ විවේකාගාරයේ ඉදිකිරීම් බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක මහතා වාහාම අත්හිටුවා ඇති බව වාර්තා වේ.
පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරකින් තොරව මෙම ගොඩනැගිල්ල ඉදිරිකිරීමට සූදානම් වූ බවත් බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක මහතාට ලැබුණු පැමිණිල්ලකට අනුව මෙම ඉදිකිරීම අත්හිටුවා ඇති බවත් කොළඹ නගර සභාවේ උසස් නිලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනතාවගේ ඡන්දයෙන් පත්වෙලා කෝටි 30ක විවේකාගාර... මිනිස්සුන්ට කන්න නැතිව ඉන්නවා. බඩුමහිල අහස උසට නැගලා... අනෙක් පැත්තෙන් දවසකට හැට හැත්තෑවක් මැරෙනවා කොරෝනා හැදිලා... මේ අයට කෝටි 30ක විවේකාගාර... ඉස්සෙල්ලාම ඒ අයම පත්කරපු ඒ අයට වෙඩිතියලා මරන්න ඕනෑ.