'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා' සඳහා දෙවන මාත්‍රාව ලෙස අද (8) දිනයේ ද කොළඹ නගරයේ 'ෆයිසර්' එන්නත ලබා දීමට සැලැසුම් කර තිබුණ ද එය තාවකාලිකව කල් දැමීමට සෞඛ්‍ය අමත්‍යාංශය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අමත්‍යාංශය මෙසේ තීරණය කළේ, ලබන සතිය වනවිට 'ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා'එන්නත් මාත්‍රා තොගයක් මෙරටට ලැබීමට නියමිතව ඇති බැවින් යැයි ඩේලි මිරර් පුවත් වෙබ් අඩවිය පවසයි.

(ඩේලිමිරර්)