IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


කොළඹ ඡන්ද මධ්‍යස්ථාන ඇතුළු පාසල් 97 ක් ජීවානුහරණයට

(ජයන්ත සමරකෝන්)

පාර්ලිමේන්තු මැතිවරණ කටයුතු අවසන් වීමත් සමඟ කොළඹ ඡන්ද මධ්‍යස්ථාන 4 ඇතුළුව පාසල් 97 ක් හා ඡන්ද පොලවල් 293 ක් ජිවානුහරණය කිරිම අද (7) ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජයමුනි මහතා අද (7) පැවසීය.

කොළඹ ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථාන ලෙස පැවති කොළඹ රාජකීය, ඩී.එස්., තර්ස්ටන්, හා ඉසිපතන යන විද්‍යාල ප්‍රථමයෙන්ම ජීවාහුහරණය කිරිම සිදුකරන බවද ඒ මහතා කීය.

ඒ සමඟම මෙම පාසල් හා ඡන්ද පොළවල් සියල්ලම ඩෙංගු මදුරු මර්ධන කටයුතු සඳහා දුමායනය කරන බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (0)

කොළඹ ඡන්ද මධ්‍යස්ථාන ඇතුළු පාසල් 97 ක් ජීවානුහරණයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 158 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 149 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 957 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site