
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර බන්ධනාගාරයේ වහලය මත නැගී රැඳවියන් කිහිපදෙනෙකු තමන්ගේ රස පරීක්ෂක වාර්තා කඩිනම් කර තමන්ට ඇප ලබා ද ලෙස ඉල්ලා උද්ඝෝෂණයේ යෙදෙන බව කළුතර උතුර පොලීසිය කියයි.
හෙරොයින් මත් කුඩු චෝදනා ලැබූ රැඳවියන් 20දෙනකු පමණ මෙම උද්ඝෝෂණයට එක් වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලා එළියට ආවොත් විනාශයක් තමයි. ඒක නිසා ඇතුළෙම ඉන්න එක හොඳයි. හොඳ මිනිස්සු නම් ඕවා ඇතුළට යන්නේ නැහැ.
කාරුණිකව අපගේ අදහස් වැරදි ලෙස නොදකින ලෙසත් ඉල්ලා සිටින අතර මෙම අදහස් මධ්‍යස්ථව හරිද? වැරදිද? යන තීරණය ඔබ සතුය. පළමු පැනය: අපගේ නිවසේ වහලයට පහසුවෙන් අපට ලඟාවිය හැකිද? එසේ නගිනවිට ඉනිමග භාවිතා කිරීමට අවශ්‍ය වනවා නොවේද? එය නිසිලෙස කෙනෙකුගේ ආධාරයෙන් අල්ලාගෙන උඩට යායුතු නොවේද? බන්ධනාගාරයක් වැනි ස්ථානයක වහලයට නැගීම තියා වහලයට නැගීමට හැකි සියලුම අවස්ථාවන්ද නිසිලෙස වළකා තිබෙනවා නොවේද? රාජකාරියේ යෙදී සිටින නිලධාරීන්ගේ ඇස් වසා රැඳවියන් එසේ වහලයට නගින්නේ එක්කෝ මොවුන් සියල්ලෝම රහත්ඵල ලබපු පින්වත් රැඳවියන්ය. නොඑසේ නම් ඇසට නොපෙනෙන ඉතාමත් කුඩා කුරුමිටි වර්ගයේ රැඳවියන්ය. නොඑසේ නම් රාජකාරිය පසෙකලා නිලධාරින් මෙම පින්වත් රැඳවියන්ට වහලයට නැගීමට ඍජුවම උදව් කරා නොවේද? තීරණය මෙය කියවන ඔබලා සතුය.