IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


කැස්බෑ පැටව් දිවි සැරිය සොයා යති

 

 

(ජේ.කේ.එල් චාමින්ද)

කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහනක් විදේශීය සංචාරකයින් පිරිසකගේ සහභාගිත්වයෙන් දැඩැල්ල වෙරළ තීරයේදී අද (03) පැවැත්විණි.

දඩැල්ල ශ්‍රි ශෛල මධ්‍යමාරාම විහාරස්ථානයේ එකමුතු තරුණ බෞද්ධ සංගමය මගින් මෙම කැස්බෑ පැටවුන් නිදහස් කිරීමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි. මෙම අවස්ථාවට එක්ව සිටි  විදේශිය සංචාරකයින් විසින් කැස්බෑ පැටවුන්  මුහුදු තීරයට නිදහස් කිරීම සිදුකරණු ලැබීය.

එකමුතු  තරුණ බෞද්ධ සංගමයේ  තරුණයින් විසින්  කැස්බෑ බිත්තර සංරක්ෂණය කොට  කැස්බෑ පැටවුන් මුදා හැරිමේ වැඩසටහන සංවිධානය කොට තිබුණි.

 



අදහස් (7)

කැස්බෑ පැටව් දිවි සැරිය සොයා යති

අජිත් ධර්මකීර්ති Thursday, 03 January 2019 03:09 PM

මේ මාංශ වලින් හදනා සුප් ඉතාම ප්‍රනීත වගේම වාජීකරණ ආහාරයක්.

:       239       216

NuwanFriday, 04 January 2019 02:20 PM

මම හිතන්නේ ඔහේ වගේ බැරි අය ඉන්නේ රටේ කීප දෙනයි.

:       0       319

කමනි Saturday, 05 January 2019 06:14 PM

ඔයා හැමදාම කැස්බෑ සුප් බොනවද..? නෝනා මොකද කියන්නේ..?

:       0       0

jagathMonday, 07 January 2019 04:52 AM

මේ වගේ පුන්‍යකර්මයක් කරද්දීත් කියන කතා.

:       0       0

sirimal Thursday, 03 January 2019 05:25 PM

අගේ කළයුතු ඉතාම අගනා සේවයක්... කැස්බෑවුන් ඉන්නා වෙනත් බොහෝ රටවල උන් බිත්තර දැමීම සඳහා පැමිණෙන ස්ථාන දැඩි පරිශ්‍රමයකින් ආරක්ෂා කරනු ලබයි. හැම වසරකම කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන්නේ ඔවුන් කලින් බිත්තර දැමු තැනටමයි. කැස්බෑවුන් බිත්තර දැමීමට පැමිණෙන අවස්ථාවලදී ඔවුන් දැක බලා ගැනීමට මෙවැනි ස්ථාන අසලට රාත්‍රී කාලයේදී කිසිවෙකුටත් විදුලි එළියක් හෝ පන්දම් එළියක් රැගෙන ලංවෙන්නට ඒ රටවල වන සත්ව පාලන නිලධාරීන් ඉඩ දෙන්නේ නැහැ. එවැනි ස්ථාන මුරකාවල් යොදා ආරක්ෂා කරනවා. බිත්තර දැමූපසු මව් කැස්බෑවා ආපසු යන බැවින් බිත්තර හොරකම් කිරීමට මිනිසුන් මෙන්ම උරගයින් වැනි සතුන් උත්සාහ ගන්නා බැවින් මෙවැනි ආරක්ෂාවක් යොදා තියෙනවා. අපේ රටේ වෙරල බඩ කැස්බෑවුන් බිත්තර දාන තැන් එලෙස ආරක්ෂා කරන බවක් පෙනෙන්නට නැහැ. ඇත්තේ සංචාරකයින් සඳහා නිර්මාණය කරන ලද "බිත්තර රැකීමේ ස්ථාන" බවයි පෙනෙන්නට ඇත්තේ. එලෙසින් හෝ මෙම දුර්ලභ සතුන් ආරක්ෂා කිරීමට කටයුතු කිරීම ගැන සතුටු වියයුතුයි. කැස්බෑවුන් බිත්තර දාන තැන් ආරක්ෂා කර පැටවුන්ට ස්වාභාවික ලෙස ජිවය ලබාගන්නට අවස්ථාවක් ලබාදෙන්නේ නම් වඩාත් වටිනවා...

:       0       182

Prasad Friday, 04 January 2019 02:29 AM

මෙ සතුන් උෂ්නත්වයට ඉතා සංවෙදි සත්ව විශේෂයක්, නොදැනුවත්ව මෙ කරන වැඩෙන් මෙ සත්තුන්ගෙ අනාගත පරපුර විනාශ වෙනවා,

:       18       7

Raveendra Friday, 04 January 2019 03:11 AM

අප සැම අගය කලයුතු සත් ක්‍රියාවක්. සහභාගිවු සැමට පිං.

:       0       41

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 798 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 921 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 381 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site