
(රංජන් කස්තුරි)
ඉන්දියාවේ නිෂ්පාදිත කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව ලබා ගත් පුද්ගලයින් ලක්ෂ 6 කට පමණ එම එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමේ ගැටළුවක් මතුව ඇතැයි සෞඛ්‍ය අංශ දත්ත වාර්තා සඳහන් කරයි.
කොවිෂීල්ඩ් එන්නතේ පළමු මාත්‍රාව 9252242කට ලබා දී ඇති අතර ඊයෙ (10) පස්වරුව වන විට දෙවැනි මාත්‍රාව ලබා දී තිබුනේ 211518කට පමණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගතෙක් කියන්නේ කොක්ටෙල් එකක් වගේ... මෙ එන්නත කලවම් කරලා දෙන්න පුළුවන් කියලා...
මේ ඉන්දියාව මොනවට හරි ගාව ගත්තොත්, හත්පොලේ ගා ගත්තා වගේ තමයි. බැරිද හම්බන්තොට පැත්තෙන් කඹ දාලා ලංකාව ටිකක් ඈතට අදින්න...
9252242කට.? ඒ කියන්නෙ මිලියන 9 කට. ඒ කියන්නෙ 21,489,910 ජනගහනයෙන් පලමු මාත්‍රාව මිලියන 9 ට දීලා..