(සුජිත් හේවාජුලිගේ)
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ රැස්වීම්ද කොවිඩ් අවදානම හේතුවෙන් කල් දමා ඇත.
එම රැස්වීම් ඊයේ සහ අද පැවැත්වීමට නියමිතව තිබිණි.
පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව මාස තුනකට වැඩි කාලයක් වරින් වර රැස්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd