(ටී.කේ.ජී.කපිල )
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමිකරුවන් වෙතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 52 ක් අද (23) කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබිණි.
ඔවුන් කුවේට් සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල් - 230 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබිණි.
ගුවන් තොටුපළ වෙත පැමිණිමෙන් පසු, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ කාර්යාලය වෙත පැමිණ, සිය පැමිණිලි ඉදිරිපත් කර, ඔවුහු තම නිවෙස් බලා පිටත්ව ගියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd