
ඉන්දිකා රාමනායක
මෝටර් රථයකින් ගොස් රාත්‍රී කාලයේ නිවෙස් බිඳ දේපළ සොරා ගැනීමේ නිරත සැකකරුවකු මෝටර් රථයක් ද සමග මොරටුව ප්‍රදේශයේ දී බස්නාහිර බස්නාහිර-දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරුවන් මොරටුව ප්‍රදේශයේ නිවෙස් බිදීම් පහකට සහ ගල්කිස්ස ප්‍රදේශයේ එකකට සම්බන්ධ පුද්ගලයෙක් බව පොලිසිය පවසයි ,
අත්අඩංගුවට ගත් සැකකරු මොරටුව කොරලවැල්ල පදිංචි (50) සැකකරුවෙකි .
මොහු විසින් නිවෙස් බිඳ සොරාගන්නා ලද රන් බඩු , මුදල් විදේශ මත්පැන් ඇතුළු භාණ්ඩ වෙනත් පුද්ගලයන්ට අලෙවි කර ඇති බවද පොලිසිය කියයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරු එන්නේ තමන්ගේ හෝ හොරාගත් වාහනයකින් තමයි.