
(උපාලි රණවීර)
කිරිඳිවැල ඌරපොල පිහිටි පෞද්ගලික කර්මාන්ත ශාලාවක අද සවස ඇතිවූ හදිසි ගින්නකින් එහි එක් ගබඩාවක් සම්පූර්ණයෙන්ම ගින්නෙන් විනාශ වී ඇතැයි කිරිදිවැල පොලිසිය කියයි.
එම කර්මාන්ත ශාලාවේ ප්‍රධාන ගබඩා අංශයෙන් ගින්න සුළුවෙන් හටගෙන පසුව ගින්න විශාල වශයෙන් පැතිරගොස් ඇත් අතර ගම්පහ නගර සභාවේ ගිනි නිවන ඒකකය පොලීසිය එක්ව අනිකුත් ගොඩනැගිලිවලට ගින්න ව්‍යාප්ත වීම වැළැක්වීමට පියවර ගෙන තිබේ
ගින්නෙන් කිසිවෙකුටත් කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති අතර ඇති සිදුව ඇති අලාභය පිළිබඳව මෙතෙක් ගණනය මෙතෙක් ගණනය කර නොමැත

වාරණ ආනන්ද ඊ ජයකොඩි


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සර ගොඩක් වෙලාවට මෙවැනි ගිනි හැදෙනවා රක්ෂණ වන්දි ගන්න
තොග ගොඩගැහුණු කාලෙට ඉස්සර වෙනවා තමයි. රක්ෂණ වන්දි සඳහා තමයි, ඒ කාලේ සිද්ධ වුණේ...