(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාවෙන් හමුවූ කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයාගේ දරුවාට ද එම වයිරසය ආසාදනය වී ඇති බවට පැතිර යන ප්රචාරයන්හි කිසිදු සත්‍යතාවයක් නැතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය.
රෝගියාගේ පවුලේ සාමාජිකයින් සියලු දෙනා සෞඛ්‍ය අංශවල අධීක්ෂණය යටතේ සුවයෙන් පසුවන බව ද ඔහු සඳහන් කළේය.
කොළඹ ආනන්ද විද්‍යාලයට ද තමන් වසංගත රෝග විද්‍යාඥයින් දෙදෙනෙකු යවා තත්ත්වය සොයා බැලූ බව අනිල් ජාසිංහ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ වෙලාවට ආණ්ඩුව මාරුවුණේ. එහෙම නොවුණා නම් කියාවි ‘‘ මමත් පත්තරෙන් දැක්කා‘‘ කියලා. ලෙඩුන් දහස් ගණනක් මේ වෙනකොට හමුවෙන්න තිබුණේ අපේ රටෙන්...
අසත්‍ය පතුරවන ඊනියා මධ්‍ය ජාල කාරයින් ගෙනැල්ලා ප්‍රසිද්ධියේ ගෝල් ෆේස් එකේ... එල්ලන්න ඕනෑ.
ඒක තමයි. කොරෝනා හැදුනත් නැතත් කිසි කෙනෙක්ව කොන් කරන්න එපා.
කොරෝන වුවදුර සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ප්‍රතිකාරයක් සොයා ගෙන ඇත. සියලුම රෝගීන් කැලණිය පන්සලට ගෙනගොස් නාගබෙහෙත් පොවා ස්වාමීන් වහන්සේට කියවා පිරිත් දෙසනකොට නූල් බැඳ දොස්තර නලින් ද සොයිසා සහ පාදෙණිය ලවා පැනඩෝල් දීම හොඳයි. මට නොබෙල් තෑග්ග දෙන්න.
ගුවන් තොටුපළවල් සතියකට වසාතබන්න.