(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිතවූ තවත් 38දෙනකු ඊයේ (6) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (7) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 3,351 ක් දක්වා ඉහළ ගොස් ඇත. මියගිය අය අතර පිරිමි අය 21 දෙනෙක් සහ කාන්තාවෝ 17 දෙනෙක් වෙති.
මියගිය අයගෙන් 29 දෙනකු වයස අවුරුදු 60 ට වැඩි අය වන අතර අවුරුදු 30 ත් 59 ත් අතර වයසේ පසුවන හත් දෙනකු සහ වයස අවුරුදු 30ට අඩු දෙදෙනකු ද වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd