



ශාන්ත රත්නායක
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ බලහත්කාරයෙන් ආදාහනයට එරෙහි සාමකාමී විරෝධතාවය අද (23) බොරැල්ල සුසාන භූමිය ඉදිපිටදී පැවැත්විය
මේ අවස්‍ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වුහ.




ශාන්ත රත්නායක
කොරෝනා වසංගතය හේතුවෙන් ඇතිවන මරණ බලහත්කාරයෙන් ආදාහනයට එරෙහි සාමකාමී විරෝධතාවය අද (23) බොරැල්ල සුසාන භූමිය ඉදිපිටදී පැවැත්විය
මේ අවස්‍ථාවට විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සහභාගි වුහ.
COMMENTS
සිංහල අයටත් ඒ අයිතිවාසිකම් දෙන්න කියන්න සජිත්...
මාලිගාවත්තේ නෙමෙයිද කනත්ත තියෙන්නේ...?
මළකදත් විකුණන් කන කාලකණ්ණි විපක්ෂය බලන්නේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න. සිංහල, දෙමළ, මුස්ලිම් කාගේ මරණයක් වුණත් පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු නීතියක් ගෙන ආ යුතුයි.
කහ සිවුරක් දාගෙන කෙනෙක් ඉන්නෙ... හොයල බලන්න ඔන.... ඒ ගැන..
දැන් බලන්න ලෝකයේ අනෙක් රටවලුත් මෙකට මොනවද කරන්නේ? මෙ තකතීරු ආණ්ඩුවට ඒකවත් තේරුම් ගන්න බැරිද? මොකටද මෙක ප්‍රශ්නයක් කරගන්නේ?
ලෝකෙ පුරාම වලදානවා.... මොකද ලංකාවට වලදාන්න බැරි... ?
එතකොට "අති විශේෂඥ ප්ලැනිකල් පුතාණෝ වෙදැදුරු" තුමා නම් අර මුස්ලිම් පල්ලියේදී අභීතව ප්‍රකාශ කරේ මුස්ලිම් මරණ භූමදානය කිසි වරදක් නැතිය. ආදාහනය කිරීම තුච්ච, නිවට ක්‍රියාවක්ය කියලද කියන්නේ...?
" බුදු චීවරය දරමින් මිනිකුණු ප්‍රශ්නේ ... විසඳීමම පමණි අද ඇති එක ප්‍රශ්නේ ... ගවමස් බුදින මිසදිටුවන් වෙත රස්නේ ... දෙන්නට සිවුර ඇන්දා දැයි ඇත ප්‍රශ්නේ ... " ,
කහ සිවුරක් දාගත්ත අයත් ඉන්නේ...
සිවුරු අදනයක් වගේ රෙදි කෑල්ලක් පොරෝ ගත්ත අය ගැන හොයල බැලුව නම් ආයුබෝවන්ඩ. අපේ කාලේ නම් ඔහොම උන්දැලගේ තට්ටෙ උඩින් ගහල කොළ 7ක් තියලා ටොකු අන්නලා තමයි පන්සලෙන් යවන්නේ ඕන්. කහ අදනයක් ඇදපු හැම එකාලම බුද්ධ පුත්‍රයෙක් වෙන්නෙ නෑ... බොලව් කියලා අපේ අත්තා ඒ දවස්වල අපි වට කොරන් බණ කතා කියෝන ගමන් වටහලා දුන්න නේන්නම්. අනෙ අම්මපා ආත්තේ උබේ කටේ මසුරන් දාන්න නොවැ වටින්නෙ. ඩිජිටොල් ලෝකේ කියකියා පුරසාරම් දොඩාපු වත්මනේ උන්දැලා ඉන්න මිසදිටුකම දැක්කම අනේ ආත්තේ මට ඒ අතීතෙ මතක් වෙනවා. ආත්තේ, නුඹලා අද උන්දැලාට වඩා ගොඩක් ඉස්සරහින් ඉදියේ කියලා වැටහිලා ගොඩක් කල් ආත්තෙ....
අපේ බුදුදහමට වෙච්චි දේ... කණගාටුයි බුද්ධ චීවරය දාගෙන එක එක්කෙනාගේ වළං හෝදනවා.
මනුෂ්‍යයා තමයි දේශපාලනයයි අතර ගැටුමනේ පරමාර්ථය බලයේ රැදී සිටීමයි... පලි ගැනීම මල මිනීවලින් මෙක මෙයාලට අලුත් දෙයක් නොවෙ....
මළමිනී වලින් පලිගැනීම මෙයාලාගේ පාරම්පරික පුරුද්ද දෝ මන්දා....
දේශපාලන වාසි ලබාගන්න ගිහින් තියෙන ඡන්ද ටිකත් නැති කරගන්න තමයි ඔය හදන්නේ.
මෙ කුප්ප වැඩෙ දේශපාලන පළිගැනීමක්ද?
මෙක ජාතිවාදි පළිගැනීමක් වගේ.... ලෝකයා හිතන්නේ.
69 ලක්ෂය රැකගන්නේ ... මෙ ජාතිවාදී වැඩපිළිවෙළක් දෝ මන්දා...?