(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොරෝනා රෝග ලක්ෂණ හෝ පළමු පෙළ ආශ්‍රිතයන් සිය පරීක්ෂණ කටයුතු සඳහා පයාගල ප්‍රාදේශීය සභා උප කාර්යාලය හා බේරුවල ප්‍රාදේශීය ලේකම් නිල නිවාස හි පිහිටුවා තිබෙන මධ්‍යස්ථාන දෙක වෙත ගොස් පි සි ආර්,හා රැපික් ඇන්ටිජන් පරීක්ෂාව කරගත හැකි බව කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනය අධ්‍යක්ෂක වෛද්‍ය තමර කළුබෝවිල මහතා පැවසීය
මෙම පරීක්ෂණ සඳහා පෞද්ගලික රෝහල්වලින් විශාල මුදලක් අය කෙරෙන හෙයින් එම පරීක්ෂාවන් නොමිලේ කර දීම සඳහා මෙම මධ්‍යස්ථාන දෙක ආරම්භ කර ඇත
එම පරීක්ෂණ සිදුකර ගැනීමට අවශ්‍ය ඕනෑම පුද්ගලයකු සතියේ වැඩ කරන වේලාවන්හි සිය අවශ්‍යතාව ඉටු කර ගත හැකි බව වෛද්‍ය අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd