IMG-LOGO

2024 ජුනි මස 17 වන සඳුදා


කොරෝනා දෙවැනි රැල්ලටත් සැලැස්මක් තියෙනවා

 

(දිල්රුක්ෂි ග්‍රේරු)

කොරෝනා පළමු රැල්ලල මැඩ පැවැත්වුවා සේම මෙවරද එය සාර්ථකව මැඩ පැවැත්විය හැකි බවත්, ඒ සඳහා රජය ක්‍රියාකරනුයේ සැළැස්මක් ඇතිව බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ජාතිය අමතමින් අද (18) ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

එමෙන්ම  පි.සී.ආර්. පරීක්ෂණ ඇතුළු කොරෝනා සම්බන්ධ කටයුතු වෙනුවෙන් රජය මිලියන 70,000 කට වඩා වැය කර ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.

මෙම කොරෝනා රැල්ල පළමු වතාවේ මෙන් සාර්ථකව මැඩ පැවැත්විමට ජනතාව මෙවරද වගකීමක් ඇතිව කටයුතු කළ යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය.



අදහස් (3)

කොරෝනා දෙවැනි රැල්ලටත් සැලැස්මක් තියෙනවා

banda Wednesday, 18 November 2020 10:01 PM

දෙවැනි රැල්ල මුළු රටම විනාශ කරලා අවසන්...

:       0       0

කමනි Thursday, 19 November 2020 01:44 AM

ඉතින් තියනවා නං ක්‍රියාත්මක කරන්නකෝ.., දවස ගානේ මිනිස්සු ගෙවල්වල මැරෙනකං බලං ඉන්නේ නැතුව...

:       0       0

සිරිබිරි Thursday, 19 November 2020 02:01 AM

පළවෙනි පාර ඔය වැඩේ කරලා ඔබතුමාට ගොඩක් මහන්සි ඇති නේද?

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැනින් තැන අදත් වැසි
2024 ජුනි මස 17 9 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත්ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මිනී මරා සැඟවෙන්න බැරි වේ
2024 ජුනි මස 17 392 0

කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ නිවසකට කඩා වැදි පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු මීගොඩ ගොඩගම නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බ


මෝටර් රථ අනතුරින් කොළඹ පැත්තකට වතුර නෑ
2024 ජුනි මස 17 644 0

හයිලෙවල් මාර්ගයේ ගොඩගම ප්‍රදේශයේ දී අද (17) අළුයම මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ලබුගම ජලාශයේ සිට කොළඹට ජලය රැගෙන යන විශාල නලයක ගැටීමෙන් සිදු වූ අනතුරින


කොල්ල කල්ලියක් ගිනි අවි සමග මාට්ටු
2024 ජුනි මස 16 543 0

ගිනි අවි පෙන්වා දේපළ කොල්ලකෑමේ යෙදුණු කල්ලියක සැකකරුවන් තිදෙනකු ගිනි අවි අත්බෝම්බ, උන්ඩ, පිහියා ඇතුළු දේපල රැසක් සමග අත්අඩංගුවට ගත් බව බඩල්ගම පොලිසිය


පොසොන් සමරන්න සල්ලි හොයන්න එතෙර රූ රැජිනත් පිඬුසිඟා වඩිති
2024 ජුනි මස 16 2612 0

රාජ්‍ය අනුග්‍රහය ලබා නොගෙන පවත්වන මෙවර පොසොන් පින්කම සඳහා ජනතාවගේ දායකත්වය ලබා ගැනීමට මිහින්තලේ නායක හිමියන් සහ ලෝක රූ රැජිනක්ව සිට පැවිදි දිවියට පත


අධිවේගයේ බසයෙන් කුඩු අදින්න බැරි වේ
2024 ජුනි මස 16 1250 0

දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුමේ දී හෙරොයින්. සහ හෑෂ්. මත්ද්‍රව්‍ය ඇතුලු දුම්කොල ග්‍රෑම් 57ක්, ජංගම දුරකතන හතක් ,කුඩා කියත් තලයක් ලයිටර හතරක්,යත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1305 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3025 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2484 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site