
(දිල්රුක්ෂි ග්‍රේරු)
කොරෝනා පළමු රැල්ලල මැඩ පැවැත්වුවා සේම මෙවරද එය සාර්ථකව මැඩ පැවැත්විය හැකි බවත්, ඒ සඳහා රජය ක්‍රියාකරනුයේ සැළැස්මක් ඇතිව බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
ජාතිය අමතමින් අද (18) ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.
එමෙන්ම පි.සී.ආර්. පරීක්ෂණ ඇතුළු කොරෝනා සම්බන්ධ කටයුතු වෙනුවෙන් රජය මිලියන 70,000 කට වඩා වැය කර ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.
මෙම කොරෝනා රැල්ල පළමු වතාවේ මෙන් සාර්ථකව මැඩ පැවැත්විමට ජනතාව මෙවරද වගකීමක් ඇතිව කටයුතු කළ යුතු යැයිද ජනාධිපතිවරයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවැනි රැල්ල මුළු රටම විනාශ කරලා අවසන්...
ඉතින් තියනවා නං ක්‍රියාත්මක කරන්නකෝ.., දවස ගානේ මිනිස්සු ගෙවල්වල මැරෙනකං බලං ඉන්නේ නැතුව...
පළවෙනි පාර ඔය වැඩේ කරලා ඔබතුමාට ගොඩක් මහන්සි ඇති නේද?