(ඩයනා උදයංගනී)
කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 964 දෙනෙක් අද (9) හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසයි. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිත සංඛ්‍යාව 2,70,910ක් දක්වා ඉහල ගොස් ඇත.
කොවිඩ් -19 ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි 1,451දෙනෙකු සුවය ලබා අද (9) රෝහල්වලින් පිටවගොස් ඇති අතරකොවිඩ් ආසාදිතව මෙරටදී සුවය ලැබූ සමස්ත රෝගීන් සංඛ්‍යාව 2,41,035කි.
COMMENTS