රංජන් කස්තුරි
කොවිඩ්-19 ආසාදිතයින් තවත් 160දෙනෙක් අද (10) හඳුනාගත් බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය පවසයි.
ඒ අනුව හෙරටින් හඳුනාගත් කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 86,503ක් දක්වා ඉහළගොස් තිබේ.
මේ දක්වා මෙරට සුවය ලැබූ කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව 83,210කි.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.