(සුජිත් හේවාජුලිගේ )
කොවිඩ් ආසාදිතව රෝහල් ගත කෙරෙන රෝගීන් සංඛ්‍යාව සියයට 10 කින් පමණ වැඩිවී ඇතැයි කොවිඩ් සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හම්දානි මහතා පැවැසීය.
මේ අතර රෝහල්වල ඔක්සිජන් අවශ්‍ය කෙරෙන රෝගීන් සංඛ්‍යාවද සියයට 8 කින් පමණ වැඩිවී ඇතැයි හෙතෙම සඳහන් කළේය.
මේ තත්ත්වය යටතේ ජනතාව සෞඛ්‍ය නීති පිළිපදිමින් වෙනදාටත් වඩා පරිස්සමින් කටයුතු කිරීම වැදගත් බව සෞඛ්‍ය අංශ පවසයි.
2025 දෙසැම්බර් මස 04
194
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
376
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
384
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කොරෝනා ආසාදිතයන්ගේ වැඩි වීමක්
Demuni Uduwara Monday, 24 January 2022 03:39 AM
දිනපතා Covid-19 සංඛ්‍යාලේඛන පරීක්ෂා කිරීමේදී දෛනික සම්බන්ධතා බොහෝ දුරට සමාන බැවින් සැකයක් මතු වේ!