
උඩුගම රවී ලියනගේ
කොරෝනා රෝගීන් දහනව දෙනෙකු හමුවීමත් සමග සේවකයින් සේවයට වාර්තා නොකිරීම නිසා ගාල්ල උඩුගම ශ්‍රී ලංගම ඩිපෝවේ බස් රථ ධාවනය නතර කිළ බව එම ඩිපෝවේ කළමනාකාර එම්.ඩී.කේ.කුමාර මහතා පවසයි.
ඒ අනුව අද (11) දින ධාවනය වීමට නියමිතව තිබූ දුර ගමන් බස් රථ සේවා ඇතුළු ධාවන කටයුතු සිදු නොවුණු බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS