IMG-LOGO

2025 දෙසැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කරන්නාගොඩ සීඅයිඩියට

(ලහිරු හර්ෂණ සහ ඉන්දිකා රාමනායක)

ප්‍රකාශයක් ලබා දීමට  හිටපු නාවික හමුදාපති රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ තිබේ.

අධිකරණ නියෝගයකට අනුව හිටපු නාවික හමුදාපතිවරයා මෙලෙස පැමිණ තිබේ.

තරුණයින් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට විරුද්ධව චෝදනා  එල්ල වී තිබේ.

(ඡායාරූපය ලහිරු හර්ෂණ)



අදහස් (18)

කරන්නාගොඩ සීඅයිඩියට

Chandima Monday, 11 March 2019 04:19 AM

අන්න එහෙම කට්ටිය හිරකරලා, උතුරට අවුද කන්ටේනර් දෙකකුත් යවල චන්දෙට ගියානම් තමයි හොඳ.

:       210       562

athuraMonday, 11 March 2019 04:42 AM

ඕවා මොනවද? ලොක්කා යුද්ධයේ වැඩිම මෙහෙයක් කරපු රට වෙනුවෙන් දෙවරක් ලේ හලපු රටට ණය නැති යුද හමුදාපතිව බොරු නඩු දාලා අවුරුදු ගානක් හිරේ යැව්වේ....

:       514       513

ChandimaMonday, 11 March 2019 06:54 AM

එ්කත් වැරදියි, මේකත් වැරදියි. එදා වැරැද්දට දඬුවම ලැබුනානේ. එ්කේ හිලව්වට මේක කරන්න හොඳ නැහැනේ...

:       56       74

athuraMonday, 11 March 2019 09:10 AM

වැරැද්දට දඩුවම් ලැබුනේ කාටද හිරේ ගිය කෙනාටද හිරේ යවපු කෙනාටද.

:       24       2

Bandara Monday, 11 March 2019 04:53 AM

රණවිරුවන්ද ඇතැම්විට වැරදි කරති. නමුත් මෙය ඉතා පැහැදිලිවම දඩයමකි. ඔවුන් අප වෙනුවෙන් සටන් කොට තව සිපිරි ගෙවල් වලද ලගිති.

:       221       254

Chanak Los angelesWednesday, 13 March 2019 01:34 AM

එතකොට අතුරුදන්ව ඝාතනය වුනු 11 දෙනා දඩයමක් නොවේද ?

:       0       0

LahruFriday, 15 March 2019 06:21 AM

කොහෙත්ම නැත. ඔබ වැනි පිටරට වල සිට උන්ටම කත් අදින බත් බැළයන්ට අපේ රටේ මිනිස්සු විඳි දුක කොහෙත්ම නොතේරෙන එකේ ගොන් කතා නොකියන ලෙස ඉල්ලා සිටිමි. ඔබ වැනි සමනල වසන්ත ප්‍රර්ථනා කරන සමනලුන් පිටරට වල සිට ඔවුන්ගේ ඉඳුල් හෝදහෝද දාන අදහස් කිසිවෙකුද නොතකයි. තැකුවොත් ඒ සමනලුන් පමණයි.

:       0       0

නෙවිල් Monday, 11 March 2019 04:59 AM

කුඩුකාරයින්ගෙන් නිල් මැණික් ගන්න අගමැතිලා ඉන්න හේ රටේ මොනවද වෙන්න බැරි?

:       125       416

amith Monday, 11 March 2019 05:15 AM

මුල අමතක ජාතිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු අනෙක් රට වෙලා ඔවුන්ගේ නිලධාරීන්ට මෙහෙම කළා නම්, අද එම රටට හමුදාවකට මිනිහෙක් ඉතිරිවෙන්නේ නෑ. අන්තිමට කොටි ටික හොඳ වුණා. ජනවාරි 08 වෙනස...

:       174       568

indika Monday, 11 March 2019 05:15 AM

පැමිණිල්ල දාපු එක්කෙනා හිරේ දාලා චූදිතයා (නේවි සම්පත්) බේරාගන්න සී.අයි.ඩී. එකට ලොකු ඕනෑකමක් තියෙන්නේ.

:       27       77

Sumedha Monday, 11 March 2019 05:34 AM

අපි මේ කරන හිරිහැරවලට ඡන්දෙන් උත්තර දෙන්නම්...

:       152       162

SARATH Monday, 11 March 2019 05:50 AM

අන්න ඔහොමයි කෘතගුණ සලකන්න ඕනේ... මහින්ද සරත් ෆොන්සේකාට සැලකුවා. රනිල් මෙතුමාට සලකන්න යනවා. මංගල සශීදරන් අගමැති කරලා පස්ස බලන්නේ නැතිවෙයි.

:       36       11

SUMUDU Monday, 11 March 2019 06:11 AM

ළමයින් උස්සලා කප්පම් ඉල්ලලා මරලා.. එ්ක නේද චෝදනාව? රණවිරුවන්ට ළමයෙක් මරන්නවත් සදාචාරාත්මක අයිතියක් නැද්ද...?

:       296       101

ChandimaMonday, 11 March 2019 07:04 AM

අනේ මේ මෙතුමාට ඒ දරුණු යුද්ධය කාලේ කරන්න වැඩ තිබුණා මේ කොහෙවත් ඉන්න මිනිස්සු උස්සන් යනවට වඩා... මේක නම් බොරු චෝදනාවක්. මතකනේ අර පොලිස් විශේෂ කාර්ය බලකායේ හිටපු සරච්චන්ද්‍ර රාජකරුණා මහත්මයවත් අල්ලාගෙන වාහනයක් වංචාවෙන් පාවිච්චි කළා කියලා චෝදනා කරලා අත්අඩංගුවට අරන් මේ වගේ හිරිහැර කරලා කරලා අන්තිමේදී නිකම්ම නිදහස් කලේ.... මේකත් එහෙම තමයි.

:       154       135

gontalksMonday, 11 March 2019 10:43 AM

මචන් මේක වුනේ යුද්ධ ක‍ාලේ නෙවෙයි ඊට පස්සේ...

:       1       1

Sapumal. Monday, 11 March 2019 07:55 AM

කරන්නාගොඩ මහතාණෙනි, අප දැඩිව ආදරය කරන ඔබතුමා වැනි නිර්භීත වීරයෙකුට මෙවැනි චෝදනාවක් ලැබීම අදහා ගැනීමට අසීරු දෙයක්... ඒත්, ඔබතුමාට මේ දේ කිරීමට එවකට බලයේ සිටි කිසිවෙකු තදින් තර්ජනය කොට නියෝග කලේ නම් ඒ පිළිබඳව නොවළහා සත්‍ය හෙළිකරන්න. කිසිවෙකු ආරක්ෂා කිරීමට ගියහොත්, ඔබතුමාගේ නාමයට වන්නේ කැළලකි. ඔබතුමා නිවැරදි කරුවෙකු බව කළගුණ දත් රටවාසීන් විශ්වාස කරනු ඇත...

:       35       256

rama Monday, 11 March 2019 11:37 AM

ඡන්දේ ඉක්මනට තියන්න! මේවට උත්තර දෙන්න තියනවා අපට

:       1       0

Demiuni Monday, 11 March 2019 11:49 AM

ඔහු මේ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට සීඅයිඩී යට යනවා. එය සිදුවන්නේ උසාවි නියෝගයකට අනුවයි.

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 548 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 488 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 421 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site