IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් නාරා පරිශ්‍රයේ ඉදිකෙරේ

(මනෝජ් හර්ෂික)

කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් ඉදිකිරීමේ කටයුතු අද (22) ආරම්භ කළ බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කරයි.

මෙම පර්යේෂණ මධ්‍යස්ථානය ජාතික ජලජ සම්පත් සංවර්ධන පර්යේෂණ නියෝජිතායතනය (නාරා) පරිශ්‍රයේ ඉදිකිරීමට සැලසුම් කර තිබේ.

ඒ අනුව කරදිය විසිතුරු මසුන් බෝ කිරීම,මුහුදු කූඩැල්ලන්, ඉස්සන් බෝ කිරීම හා මුහුදු පැලෑටි වර්ග හා පර්යේෂණ කටයුතු සිදු කිරීමට අවශ්‍ය සියලු පහසුකම් මෙම මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමෙන් අනතුරුව සැලසේ.

කරදිය ජලජිවි පර්යේෂණ කටයුතුවලදී මේවැනි මධ්‍යස්ථානයක් නොමැතිවීම හේතුවෙන් එම පර්යේෂණයන් සඳහා බාධා එල්ල වී තිබූ බවත් මෙම මධස්ථානය ඉදිකිරීමෙන් අනතුරුව එම බාධාවන් සියල්ල මඟ හැරෙන බවත් නාරා ආයතනය සඳහන් කරයි.



අදහස් (0)

කරදිය ජලජිවී පර්යේෂණ මධ්‍යස්ථානයක් නාරා පරිශ්‍රයේ ඉදිකෙරේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 91 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 890 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 618 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site