(කාංචනමාලා බණ්ඩාර )
කුරුණෑගල රිමාන්ඩ් බන්ධනාගාර යෙන් පැනගිය සිරකරුවන්ගෙන් එක් පුද්ගලයකු මාවතගම පොලිිසිය මාවතගමදිි අත් අඩංගුවට ගත්බව පොලිිසිය පවසයි.
මාවතගම මාරලන්ද ප්‍රදේශයේ ගමන් කරමින් සිටියදිි මොහු පොලිස් අත්අඩංගුවට ගත් බවත් මොහු මාවතගම වැව ගෙදර පුදේශයේ පදිංචි 36 හැවිරිදි තැනැත්තකු බවත් මාවතගම පොලිිසිය පවසයි.
කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ඒ .ජේ.වයි.බිි. ක්‍රිෂාන්ත මහතාගේ උපදෙස්මත මාවතගම පොලිසිය මොහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd