IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ක්‍රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත් වෙති

(යොහාන් භාසුර)

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ නිලවරණයේදී සභාපති, උප සභාපති සහ ලේකම් ධූරවලට නාමයෝජනා බාරදී තිබූ නිශාන්ත රණතුංග, කේ. මතිවානන් සහ බන්දුල වර්ණපුර යන මහත්වරු ඔවුන්ගේ නාමයෝජනා ඉවත්කරගන්නා බව ක‍්‍රිකට් නිලවරණය කමිටුවට අද දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණයට නාමයෝජනා බාරදුන් පාර්ශව දෙකෙන් එකක් වන ‘රණතුංග’ පාර්ශවය මෙසේ නාමයෝජනා ඉවත් කරගැනීමත් සමඟ ශම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් කණ්ඩායම නිතරගයෙන් පත්වේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් නිලවරණය 20 වැනි දා සූම් තාක්‍ෂණය ඔස්සේ පැවැත්වේ.

 



අදහස් (2)

ක්‍රිකට් නිලවරණයෙන් තිදෙනෙක් ඉවත් වෙති

Prabha Tuesday, 18 May 2021 01:54 PM

ඉවත්වීමේ එකඟත්වයේ වටිනාකම කොමපණද?

:       9       20

Raveendra Tuesday, 18 May 2021 11:31 PM

අනිත් දෙන්නා කෙසේවෙතත් වර්ණපුර උන්නැහේ කෙරෙහි අප තුළ ඇත්තේ ගෞරවයකි. අප කුඩා කල මොහු අපේ විරයකි. එනමුත් කිනම් හෝ කාසි වර්ගයකට "මෙය සිදුවුනේ නම්" මොවුන්ද ඉතාම පහත් පෙලේ අය බවත් කිව යුතුමයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 227 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 172 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site