(යොහාන් භාසුර)
ඉන්දියාවට එරෙහිව ලබන අඟහරුවාදා (13 වැනිදා) ආරම්භ වන තරග සංචාරයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් මහතා ඇතුඵ කාර්ය මණ්ඩලය ඉවත් කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ කාර්ය මණ්ඩල සාමාජිකයන් වන පිතිකරු පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් සහ දත්ත විශ්ලේෂක ශිරන්ත නිරෝෂන් යන මහත්වරු ‘කොවිඩ්’ ආසාදිතයන් ලෙස හදුනාගැනීමත් සමඟ මෙම තීරණය ගත් බවත් එම තරගාවලිය සඳහා තාවකාලික ප්‍රධාන පුහුණකුරුවකු ඇතුඵ කාර්ය මණ්ඩලයක් ඉදිරියේදී පත්කරන බවත් ලේකම්වරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.