(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයා ලෙස, එහි හිටපු ප්‍රධාන ලේකම් ඩිව් ගුණසේකර මහතා පත්කරගනු ලැබ ඇත.
එම පක්‍ෂයේ මධ්‍යම කාරක සභාව මගින් ඩිව් ගුණසේකර මහතා නව සභාපතිවරයා වශයෙන් තෝරා පත්කර ගනු ලැබූ බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්‍ෂය පවසයි.
කොමියුනිස්ට් පක්‍ෂයේ නව මධ්‍යම කාරක සභාව ඉකුත් දා පැවති පක්‍ෂ 22 වැනි ජාතික සම්මේලනයේ දී පත්කරගනු ලැබිණි.
කොමියුනිස්ට් පක්‍ෂයේ සභාපතිවරයාව සිටි, වයඹ පළාත් හිටපු ආණ්ඩුකාර, අභාවප්‍රාප්ත රාජා කොල්ලුරේ මහතා, පක්‍ෂ සභාපති තනතුරෙන් ඉවත්කර සිටි අතර, ඉන්පසු එහි වැඩබලන ලේකම්වරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරසුමන වීරසිංහ මහතා කටයුතු කළේය. මේ අතර පක්‍ෂයේ ලේකම් තනතුර සඳහා හිටපු ලේකම්, විශේෂඥ වෛද්‍ය ජී.වීරසිංහ මහතා තෝරා පත්කරගෙන ඇත.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කොමියුනිස්ට් පක්ෂයේ සභාපති ධූරය ඩීව් ගුණසේකරට
jayath Monday, 14 March 2022 12:05 PM
දන්නා තරමට නම් හොඳ දේශපාලනඥයෙක්... නොකිලිටි චරිතයක්... හැබැයි මේ රටේ දේශපාලනයට නම් ගැලපෙන්නේ නැහැ..