IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


කිමිදුම් අභ්‍යාස සහයට ‘නිරීක්ක්‍ෂාක්’ ත්‍රිකුණාමලය වරයාට

(ඉන්දිකා රාමනායක)

නාවික හමුදා සමග  කිමිදුම් අභ්‍යාස පැවැත්වීම සදහා  ඉන්දියානු නාවික හමුදාවට අයත් කිමිදුම් සහය ලබා දෙන නෞකාවක් වන  ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව (28) ත්‍රිකුණාමලය වරායට  පැමිණි බව නාවික හමුදාව කියයි.

ත්‍රිකුණාමලය වරයාට පැමිණි ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව නාවික හමුදා  නාවික හමුදා සම්ප්‍රදානුකූලව පිළිගත්තේය.

මෙලෙස ත්‍රිකුණාමලය වරායට සේන්දු වූ ‘නිරීක්ක්‍ෂාක්’ නෞකාව දිගින් මීටර 70.5ක් හා 107ක පමණ නැව් මුළුවකගෙන් සමත්වි වන අතර  එම නෞකාවේ අණදෙන නිලධාරී ලෙස කොමාණ්ඩර් මොහාමඩ්මහතා  කටයුතු කරනු ලබයි.

‘නිරීක්ක්‍ෂාක්’ නෞකාවේ අණදෙන නිලධාරී නැගෙනහිර නාවික විධානයේ ආඥාපති රියර් අද්මිරාල් සංජීව ඩයස් අතර හමුවක් නැගෙනහිර  නාවික විධාන මුලස්ථානයේ දී පැවැත්විණි.

මෙම ඉන්දියානු නෞකාව දිවයිනේ රැඳී සිටින කාලසීමාව තුළ ශ්‍රී  ලංකා නාවික හමුදාව සමඟ පැවැත්වෙන විශේෂ කිමිදුම් අභ්‍යාස කිහිපයකට මෙන්ම හමුදාව විසින් සංවිධානය කර ඇති විවිධ වැඩසටහන් සඳහාද සහභාගි වීමට නියමිතව ඇත

මෙම නෞකාවල  කිමිදුම් පුහුණු වැඩසටහන නිමාකරමින් මාර්තු මස 08 වන දින දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව ඇත



අදහස් (0)

කිමිදුම් අභ්‍යාස සහයට ‘නිරීක්ක්‍ෂාක්’ ත්‍රිකුණාමලය වරයාට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 152 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 773 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 376 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site