(යොහාන් භාසුර)
ආහාරයට ගන්නා පොල්තෙල් වලට වෙනත් කිසිදු තෙල් වර්ගයක් මිශ්‍ර කිරීම තහනම් කිරිමට පාරිභෝගික සේවා අධිකාරිය පියවර ගෙන තිබේ.
පාරිභෝගික සේවා අධිකාරිය මෙම තහනම පනවමින් අංක 2226/59 දරන අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔය නීතිය පොතේ තියෙයි. කවලම කොල්ලො යසඅගේට කරයි. ඒ තමයි ලංකාවේ හැටි...
ඕක ආහාර පනතේ තියෙනවා නේද?
සර්ගේ තවත් පුස් ගැසට් එකක්