අවුරුදු තුනේ දරුවා ළිදට බිලි බේරුවල මග්ගොන අක්කර මලේ අලූත් පාර ප්‍රදේශයේ වයස අවුරුදු තුනක සිඟිත්තෙකු ළිඳකට වැටී මිය ගොස් ඇතැයි පායාගල පොලීසිය කියයි.... 21 minutes ago
Y gunda · 1 hour ago ඔය මනුස්සයා හැර වෙනත් කිසිවෙක් 225 ඇතුලේ නැද්ද? කෝප් කමිටුවේ සභාපති කරන්න... පණ්ඩිතයා... Reply 0
Y HANDUNA · 1 hour ago දැන් එතකොට 71-88-89 මේ වසල ජෙප්පන් කරපු බැංකු මංකොල්ල, ගිනි තියපු ජනතාවගේ දේපලවල අලාභය කාගෙන්ද අයකර ගන්නේ? මේ අයට විලිබිය නැද්ද? Reply 0
Y Keppetipola · 1 hour ago හොරු හොයන්න 88-89 බෝම්බ හදපු, හොරකම් කරපු, රාජ්‍ය දේපල විනාශ කරපු හොරු පත් කරලා. ජවිපෙ දන්නේ විවේචනය කරන්න විතරයි, බොරු විප්ලව, උද්ඝෝෂණ හැර වෙන කිසිම දෙයක් කරගන්න දන්නේ නැති රටේ අවාසනාවට පහළ වුණු කට්ටියක්... Reply 0
Y ජයන්ත මිලානෝ · 1 hour ago ඒක ඇත්ත.., මේ මනුෂ්‍යයා නැතිව තව කොපමණ අය ඉන්නවද සභාපති තනතුරට...? හොරකම් කරපු හොරුන්ගෙන් කෙනෙක් පත්කළා නම් මෙතන අදහස් දාන අයට කෑගහන්න දෙයක් නැහැනේ... Reply 0
Y Shan · 1 hour ago මෙතන පරල වෙලා ඉන්න අයට ඕනෑ විදියට හොරෙක්, තක්කඩියෙක් ඕකට දමන්නනේ තිබුනේ. බහුතරයට අවශ්‍ය විදියට වැඩේ කෙරෙන්නේ නැහැ වගේ... Reply 0
Y BAMUNA · 1 hour ago කුක්කුර බමුණෝ, ඔලුවෙන් හිට ගෙනද බලන්නේ? 71 මිනීමැරූ භීෂණය මේ රටේ වැපුරුවේ ප්‍රභාකරන්ද? Reply 0
COMMENTS
ටික දවසකටනේ...
ඔය මනුස්සයා හැර වෙනත් කිසිවෙක් 225 ඇතුලේ නැද්ද? කෝප් කමිටුවේ සභාපති කරන්න... පණ්ඩිතයා...
දැන් එතකොට 71-88-89 මේ වසල ජෙප්පන් කරපු බැංකු මංකොල්ල, ගිනි තියපු ජනතාවගේ දේපලවල අලාභය කාගෙන්ද අයකර ගන්නේ? මේ අයට විලිබිය නැද්ද?
හොරු හොයන්න 88-89 බෝම්බ හදපු, හොරකම් කරපු, රාජ්‍ය දේපල විනාශ කරපු හොරු පත් කරලා. ජවිපෙ දන්නේ විවේචනය කරන්න විතරයි, බොරු විප්ලව, උද්ඝෝෂණ හැර වෙන කිසිම දෙයක් කරගන්න දන්නේ නැති රටේ අවාසනාවට පහළ වුණු කට්ටියක්...
ඒක ඇත්ත.., මේ මනුෂ්‍යයා නැතිව තව කොපමණ අය ඉන්නවද සභාපති තනතුරට...? හොරකම් කරපු හොරුන්ගෙන් කෙනෙක් පත්කළා නම් මෙතන අදහස් දාන අයට කෑගහන්න දෙයක් නැහැනේ...
මෙම තනතුරට වර්තමානයේ ඉන්න සුදුසුම කෙනා හඳුන්නෙත්ති...
මෙතන පරල වෙලා ඉන්න අයට ඕනෑ විදියට හොරෙක්, තක්කඩියෙක් ඕකට දමන්නනේ තිබුනේ. බහුතරයට අවශ්‍ය විදියට වැඩේ කෙරෙන්නේ නැහැ වගේ...
හරිම ද්ක්ෂයෙක්නේ. විනාඩි පහට හය දහස් ගණනක් ගත්ත කෙනා කව්ද?
කුක්කුර බමුණෝ, ඔලුවෙන් හිට ගෙනද බලන්නේ? 71 මිනීමැරූ භීෂණය මේ රටේ වැපුරුවේ ප්‍රභාකරන්ද?