




(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.





(රංජිත් රාජපක්ෂ )
තේ වත්තේ සැරිසරමින් සිටි තවත් කඳුකර කොටියෙකු අද (24) දින මන්දකට හසු වි ඇති බව නල්ලතන්නිය වනජිවි කාර්යයාලයේ වන සත්ව අඩවි ආරක්ෂක ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසිය.
COMMENTS
ලෝකයේම පරිසරයේ ඇතිවුන වෙනස්කම් අපේ රටට ධනත්මකවත් බලපාලා තිබෙනවා. හැබැයි ඒ ධනාත්මක බව ඇතිවුනේ ස්වභාවික පරිසරයට. විශේෂයෙන්ම වායුගෝලයේ තිබු කාබන් ඩයොක්සයිඩ් ( CO2 ) ප්‍රමාණය අඩුවීම නිසා හරිතාගාර ආචරණය යම් ප්‍රමාණයකට අඩුවුනා. ඒවගේමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2 ) පිට කරන ගුවන් යානා, වාහන, කර්මාන්තශාලා අකර්මන්‍ය වුන නිසා NO2 වැනි මිනිසාට,සතුන්ට අතිශයින් විෂ වායුන් වායුගෝලයේ අඩුවුනා. පරිසරය කාලයකට පෙර තිබු තැනටම යන්න හදනවා. ඒ හා බැඳුන සත්වයින්,ගහ කොළ,ඇල දොළ ගංගා පමණක් නොවෙයි මද නලත් සමගයි සොබාදහම් අම්මා ඒ ගමන යන්න හදන්නේ. එත් අකීකරු මිනිසා නම් දරුවා නිසා ඇය සිතන පතන තැනට යන්න ඇයට කවමදාකවත් ඉඩ ලැබේවිද යන්න අනුමානයෙන් මිසක් අවධාරණයෙන් කීමට හැකියාවක් මට නැත. මේ මන්දට අසුවුන අහින්සකයත් සමහරවිට රැවටෙන්න ඇති." ආයෙත් සොබාදහමේ නීතිය ජයගත්තා..දැන් අපි මිනිසානම් " අනුවණයාගෙන් " ගැලවුනා ...දැන් මේ ලෝකය ඔබෙයි මගෙයි..අපිට ඕන තැනක,ඕනදෙයක් කරන්න පුළුවන්.." කියලා එයා හිතන්න ඇති.නමුත් ..අවාසනාව හැම තැනකම වාගේ එතනත් තිබුනා..
ලංකවේ කොටි ටික ඔක්කොම මෙහෙම මැරිලා යනකන් ඔය පලවෙනි රූපේ ඉන්නවා වගේ වනජීවී එකයි ආණ්ඩුවයි අත් දෙක බැදගෙන ඉන්න
මෙම තත්ත්වය දිගටම පැවතුනහොත් අපි ඉතා ඉක්මණින් ශ්‍රී ලංකාවේ කඳුකර වල් කොටින් නොමැතිව සිටිමු. මෙම ව්‍යසනය වළක්වා ගැනීම සඳහා ජනාධිපතිවරයා වගකිවයුතු ඇමතිවරයෙකු පත් නොකරන්නේ ඇයි?
අලි ටික මරාගෙන මරාගෙන යනවා. දැන් අතේ ඇඟිලි ගානට ඉන්න කොටි ටිකත් මරාගෙන යනවා.
ලෝකයේම පරිසරයේ ඇතිවුන වෙනස්කම් අපේ රටට ධනාත්මකවත් බලපාලා තිබෙනවා. හැබැයි ඒ ධනාත්මක බව ඇතිවුනේ ස්වභාවික පරිසරයට. විශේෂයෙන්ම වායුගෝලයේ තිබු කාබන් ඩයොක්සයිඩ් (CO2) ප්‍රමාණය අඩුවීම නිසා හරිතාගාර ආචරණය යම් ප්‍රමාණයකට අඩුවුනා. ඒ වගේමයි නයිට්‍රජන් ඩයොක්සයිඩ් (NO2) පිට කරන ගුවන් යානා,වාහන, කර්මාන්තශාලා.. අකර්මන්‍ය වුන නිසා NO2 වැනි මිනිසාට, සතුන්ට අතිශයින් විෂ වායුන් වායුගෝලයේ අඩුවුනා. පරිසරය කාලයකට පෙර තිබු තැනටම යන්න හදනවා. ඒහා බැඳුන සත්වයින්, ගහ කොළ, ඇල දොළ ගංගා පමණක් නොවෙයි මදනලත් සමගයි සොබාදහම් අම්මා ඒ ගමන යන්න හදන්නේ. අකීකරු මිනිසා නම් දරුවා නිසා ඇය සිතන පතන තැනට යන්න ඇයට කවමදාකවත් ඉඩ ලැබේවිද යන්න අනුමානයෙන් මිසක් අවධාරණයෙන් කීමට හැකියාවක් මට නැත. මේ මන්දට අසුවුන අහින්සකයත් සමහරවිට රැවටෙන්න ඇති .." ආයෙත් සොබාදහමේ නිතිය ජයගත්තා. දැන් අපි මිනිසානම් " අනුවනයාගෙන් " ගැලවුනා ...දැන් මේ ලෝකය ඔබෙයි මගෙයි.. අපිට ඕන තැනක, ඕනදෙයක් කරන්න පුළුවන්.." කියලා එයා හිතන්න ඇති. නමුත් අවදානම හැම තැනකම වාගේ එතනත් තිබුනා.
වතු දෙමල අයට ඕන කොහොමහරි මේ දිවියෝ ටික වඳ කරලා දාන්න. ජාල පෝෂිත අපවිත්‍ර කරන්නෙත් ඒ අය....
මැරිලද මේ සතාත්? පොලිසිය මේ කරන පව්කාරයින්ව අල්ලන්න ඕනේ නේද?
මෙ මන්දවල් අටවන එක නවත්තන්න ඔනෙ හොදින් හෝ නරකින්...
දුර්ලභ සතා වැතිරී අන්තිම නින්දේ ... කව්රුද අනේ !අසරණයට පුඩු බැන්දේ ... වැද්දන් සිටී තවමත් තේවතු ලන්දේ ... වගකිවයුතු අංශ තවමත් සුව නින්දේ ...