IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක්

(යොහාන් භාසුර)

කාන්තාවන් මුහුණ දෙන අතවර සහ හිරිහර ආදී අකටයුතුකම් ක්ෂණිකව දනුම්දීම සඳහා 1938 ගාස්තු රහිත ක්ෂණික දුරකථන අංකය පසුගියදා හදුන්වා දුන්නේය.

කාන්තා හා ළමා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල ‘සෙත්සිරිපාය’ පරිශ්‍රයේදී එම ක්ෂණික දුරකථන අංකය එළිදැක්වීය.

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ද මේ අවස්ථාවට සහභාගි විය.



අදහස් (3)

කාන්තා හිංසන ගැන කියන්න ගාස්තු රහිත අංකයක්

latha Friday, 05 November 2021 02:52 PM

සමහර කාන්තාවන්ගෙන් අහිංසක දරුවන්ට, සැමියන්ට සහ ඥාතින්ට වන හිංසන කිමටද වෙනම අංකයක් ලබා දෙන්න. විශ්වාස කරන එකක් නැහැ සමහර කරුණු... ඒත් ඇත්තයි. බොරු කියන, දරුණු, වදදෙන, කාන්තාවන්ද අද සමාජයේ එමටයි.

:       0       5

Lalith M Friday, 05 November 2021 05:26 PM

සමහර කාන්තාවන්... කුඩා ළමුන්ට සහ මහලු අයට නම් වදහිංසා පැමිණවීම සිදුකරන අවස්ථා තියනවා.

:       1       3

mala Saturday, 06 November 2021 01:25 PM

සමාජයේ වැදගත් රැකියාවන් කරන සමාජය නිති ගැන දැනුමක් ඇති සමහර කාන්තාවන් මෙවැනි අවස්ථා අවභාවිත කරන අවස්ථා එමට ඇත. ඒමනිසා කාන්තාවක් පැමිනිල්ලක් කල පමනින් එය සරිව සත්‍ය යැයි විශවාස නොකොට කරුන සොයා බලා සැම පුද්ගලම සාධාරණයක් ඉටු කිරිමට පොලිසි සහ උපදේශන ආයකන වගබලා ගත යුතුයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 398 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 558 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 230 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site