IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


කන්ටේනර් ප්‍රශ්නයට ජනාධිපති මැදිහත් වෙයි

(යොහාන් භාසුර)

ඩොලර් ප්‍රශ්නය හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර කන්ටේනර් වරාය තුළ සිරවී තිබීම පිළිබඳව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ අවධානය යොමු වීමේ ප්‍රතිඵලයෙන් ආනයනකරුවන් සහ වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතර විශේෂ සාකච්ඡාවක් වෙළෙඳ අමාත්‍යංශයේදී අද (26) රාත්‍රී පැවැත්වීමට නියමිතය.
කන්ටේනර් නිදහස් කරගැනීමට ඩොලර් නිදහස් කරන ලෙස මහ බැංකුවෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවට පළවූ මාධ්‍ය වාර්තා පිළිබඳ අවධානය යොමු කළ ජනාධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට නැවත ඒ සඳහා මැදිහත් වන ලෙස උපදෙස් දී ඇති බව වාර්තා වේ.



අදහස් (12)

කන්ටේනර් ප්‍රශ්නයට ජනාධිපති මැදිහත් වෙයි

රටවැසියා Sunday, 26 December 2021 12:00 PM

ඒ කියන්නේ මේ වැඩේත් අලවෙන එක ශුවර්....

:       3       79

fairoos Sunday, 26 December 2021 12:31 PM

අනේ සර්... පව් නොදී යනවද යන්න...

:       4       75

දාස Sunday, 26 December 2021 01:45 PM

මොලයක් තියෙන මිනිහෙක් එක්කනේ කතාකරන්න ඕනෑ...

:       3       61

sunil Sunday, 26 December 2021 02:04 PM

එයාට කරන්න පුළුවන් දෙයක් නැහැ. පඹයෙක් වගේ...!

:       3       68

Shan Sunday, 26 December 2021 02:05 PM

එහෙනම් ඒකත් අල කරනවා සත්තයි. මට වෙලාවකට හිතෙනවා ලෝකෙටම කොරෝනා ආවෙත් මෙයාගෙ කරුමෙ නිසාද කියලත්...

:       3       48

Sanka Sunday, 26 December 2021 02:15 PM

සර් ඉල්ලා අස්වෙන්න...

:       3       114

Prasanna Sunday, 26 December 2021 02:46 PM

එහෙනම් ප්‍රශ්නය ඉවරයි. සියලු දේ දත් දක්ෂයෙක්... මෙයා ජනතාවගේ පිනට පහළ වූ උත්තමයෙක්...

:       3       17

JAYATH Sunday, 26 December 2021 02:46 PM

එහෙම කෙනෙක් මේ රටේ ඉන්නවද? අපි දන්නා මේ රටේ ඉන්නවා කියලා හිතාගෙන හිටිය හාදයා තමයි මේ ඔක්කෝටම මුල... ඩොලර් ප්‍රශ්නෙත් උන්නහෙලාගේම කල්ලියේ අකාර්යක්ෂමතාවය පෙන්නන එකක් මිසක් වෙන මොකවත් නෙමෙයි. යනයන තැන නාගන්න විරුවා... බලමු මේකට මොකද කරන්නේ කියලා?

:       3       25

pradeepa Sunday, 26 December 2021 03:18 PM

සර්, අපිට, USD නැතිවුණාට කජු ඇට, කොස් ඇට තියෙනවනේ... ඒවාවලින් ගෙවන්න බැරිද ජාත්‍යන්තර ගණුදෙණු...

:       3       16

Jayasinghe Sunday, 26 December 2021 03:24 PM

මේ ප්‍රශ්නය විසඳන්න මෙයාට බැහැ. හොඳම වැඩේ තමයි කරන්න පුළුවන් කෙනෙකුට දීලා ලංකාවෙන් යනඑක... ආපහු මෙහෙ නොඑන්නම...

:       3       21

ජගත් ලියනගේ Sunday, 26 December 2021 03:38 PM

ආමි එකේ ප්ලෑටූන් එකක්වත් කරගන්න බැරි මිනිහෙක්ට රටක් බාර දුන්නාම ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන්ද? රට අනාථ වෙනවා තමයි....

:       3       26

Naushi Sunday, 26 December 2021 05:14 PM

අපේ සර් මැදිහත් වුණොත් එ්කට අබසරණ තමයි.

:       2       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 581 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site