(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
කතානායක මහින්ද යාපා අබේවර්ධන සහ ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් යන මහත්වරුන් අතර විශේෂ හමුවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණ.
දෙරට අතර විවිධ ක්‍ෂේත්‍රවල මෙන්ම අන්තර් පාර්ලිමේන්තු සබදතා ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කෙරිණ.
කොවිඩ් 19 අභියෝගාත්මක කාල පරිච්ඡේදයේදී චීන රජය ශ්‍රී ලංකාවට ලබාදෙන සහයෝගය පිළිබදව කතානායකවරයා සිය කෘතවේදීත්වය පළ කළේය.
මේ අවස්ථාවට පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතාද සහභාගී විය.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කතානායක චීන තානාපති අතර විශේෂ හමුවක්
Ruhunu Wednesday, 09 March 2022 03:33 PM
අනාගතේ ලංකාවේ ජනාධිපතිත් දාන්න...
දමිත් ද සිල්වා Wednesday, 09 March 2022 08:34 PM
මේ පින්තූරේ හරියට කතානායක චීන ජනාධිපති හම්බ වෙන්න ගියා වගේ...!