තරිඳු ජයවර්ධන
කතානායක කරු ජයසූරිය මහතාට එරෙහිව පැමිණිල්ලක් ලැබුණු බව කොළඹ වංචා විමර්ශන අංශයේ ආරංචි මාර්ග කියයි.
වංචා විමර්ශන අංශයට මෙම පැමිණිල්ල කර ඇත්තේ රාගම පදිංචි ජී ඒ එම් ඒ සිරිවර්ධන නම් 45 හැවිරිදි පුද්ලලයකු බව පොලිසිය සඳහන් කරයි.
හැන්සාඩ් වාර්තා ව්‍යාජ ලෙස වෙනස් කළැයි කියමින් මෙම පැමිණිල්ල කර තිබේ.
මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව වංචා විමර්ශන අංශය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
661
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කතානායකට එරෙහිව වංචා විමර්ශන අංශයට පැමිණිල්ලක්
Chanak Los angeles Thursday, 29 November 2018 02:01 AM
රාජපක්ෂ සාමාගම ඇතුළු හොර නඩය කරතිබෙන වංචාවලට අනුව කතානායක එහෙම දෙයක් කළත් සුළු දෙයක්නේ? මොවුන් ගහන ගහන තුරුම්පු යටවෙනවා නේද?
Chanak Los angeles Thursday, 29 November 2018 05:58 AM
කතානායක තුමනි නොසැලෙන්න . ඔබ කවුද කියා ඔබට චෝදනා කරන පුද්ගලයන් පවා දන්නවා .. ඔබතුමා එදා නොසැලී ගත්ත තීරණයට අපි හිස නමා අචාර කරමි ...
parakkrama Thursday, 29 November 2018 08:45 AM
ගරු කතානායකතුමන්ට මඩ ගැසීමටත්, එය උපයෝගී කරගෙන රටේ ජනතාවගේ සිත් තුළට අනවශ්‍ය මතයක් ඇතුළු කිරීමට ගන්නා උත්සහයක් සඳහා යොදාගන්නා බළල් අතක් බවයි පෙනෙන්නේ. මෙහි නිර්මාතෘ සවුත්තු වන නිසා එලියට එන්නේ නැහැ වගෙයි. මේ හැම ක්‍රියාවකින්ම ගරු අධිකරණයට යම් බලපෑම් කිරීමට උත්සාහ ගන්නා බව නම් පැහැදිළිය. මේකත් හරියට කාව කාවදෝ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළාය කියා ඔත්තුකාරයෙකු යොදවා කියන කතාව වගේ එකක්. මේ දවස්වල ඇතැම් මාධ්‍යයන් තුලින් මහජනතාවට සජීවීව සත්‍ය නැරඹීමට සැලැස්වීමට තුති පුදමි....
Hafeel Thursday, 29 November 2018 09:31 AM
මිරිස් කුඩු කල්ලියේ ලණුවක් කාල ඇති.