ශ්රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපති ධූරයට පත්වූ ගෝඨාභය රාජපක්ෂ මහතාට කතානායක කරූ ජයසූරිය මහතා අද (18) සුබ පැතුම් එක් කළේය.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කතානායක කරූ ජයසූරිය මහතා එලෙස සුබ පැතුම් එක් කර තිබේ.
ශ්‍රී ලංකාවේ සියලු ජනතාවට සේවය කිරිමට කැපවී සිටිම අගය කරන බවත් සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කළ දේශපාලන නායකයින්ට, මැතිවරණ කොමිසමට සහ ශ්‍රී ලංකා පොලිසියට අවංකවම ස්තූතිවන්ත වෙන බව එම ට්විටර් පණිඩුවයේ සඳහන් කර ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd