ක්‍රොඒෂියා රාජ්‍යයේ සැග්‍රෙබ් නුවරට හඳුනා නොගත් වස්තුවක් කඩා වැටී තිබේ.
ශ්‍රී ලංකා වේලාවෙන් අද දින පෙරවරු 3.30 මෙම හඳුනා නොගත් වස්තුව සැග්‍රෙබ් නුවරට කඩා වැටී තිබේ.
කඩා වැටීමෙන් ජීවිත හානි නැතත් ඉන් සිදුවුණ පිපිරීමෙන් අවට තිබූ වාහනවලට හානි වී ඇතැයි ක්‍රොඒෂියා රජය පවසයි.
කඩා වැටුණු ස්ථානයේ තිබී ක්‍රොඒෂියා බලධාරීන් විසින් පැරෂුට් දෙකක් හඳුනාගෙන ඇත.
(රොයිටර්)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
කඩා වැටුණු හඳුනා නොගත් වස්තුව