(ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නීති විරෝධී වත්කම් සහ දේපල කොට්ඨාසය මගින් රුපියල් කෝටි 78 ක නීති විරෝධී වත්කම් හා දේපල තහනම් කර ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
නීති විරෝධී වත්කම් හා දේපළ සම්බන්ධ සැකකරුවන් 21 අත්අඩංගුවට ගෙන ඇති බවත් , එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශනය 1,100 ක් කරමින් සිටින බවද හෙතෙම කියා සිටියේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය මගින් අත්අඩංගුවට ගන්නා සැකකරුවන්ට මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම ළඟ තබාගැනීම සම්බන්ධයෙන් අන්තර් අන්තරාදායක ඖෂධ ආඥා පනත යටතේ ක්‍රියා කිරිමට අමතරව නීති විරෝධී වත්කම් සම්බන්ධයෙන්ද විමර්ශන සිදුකරන බව හෙතෙම කීය.
ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
කෝටි 78 හොර දේපොළ තහනම් කරයි
Gas Sunday, 06 March 2022 02:24 PM
තව 204ක් අල්ලන්න ඉන්නවා එහෙනම්...!
RaveendraSunday, 06 March 2022 07:35 PM
ගානේ අවුලක්ද මන්දා...? හොරු 226 ක්ම ඉන්නවනේ...!
සිරි Sunday, 06 March 2022 03:36 PM
ඔය වගේම ඇමතිලාගේත් කරා නම් රට පෙරට...!