IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි

(ඉන්දිකා රාමනායක)

රුපියල් කෝටි දෙකකට අධික වටිනා කමින් යුත් හෙරොයින් මත් කුඩු  තොගයක්  සමඟ සැකකරුවකු රාජගිරිය ප්‍රදේශයේ දී  අත්අඩංගුවට ගත් බව පොලිස්  විශේෂ කාර්ය බළකාය කියයි.
සැකකරු සන්තකයේ හෙරොයින් කිලෝ දෙකයි ග්‍රෑම් 230 ක ආසන්න  ප්‍රමාණයක් තිබී  ඇත .
මේවා පාර්සල් දෙකක් වශයෙන් තිබූ  බව විශේෂ කාර්ය බළකාය පවසයි
සැකකරු වැඩිදුර ප්‍රශ්න පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට භාරදුන් බව විශේෂ කාර්ය බළකාය සඳහන් කරයි. 



අදහස් (3)

කෝටි දෙකක කුඩු රාජගිරියෙන් අල්ලයි

suranga perera Wednesday, 17 March 2021 02:00 AM

කොච්චර ඇල්ලුවත් වැඩක් නෑ. එවෙලේම ඕවා විනාශ කරනවා පෙන්නන්න පුළුවන්ද? ආයේ ඕවා ජාවාරම් වෙනවා.

:       0       3

SLWednesday, 17 March 2021 08:55 AM

කුඩු විකුණන ඊසි කෑෂ් ක්‍රමය නවත්වන්න කවුරුවත් බලන්නේ නැහැ. ඊසි කෑෂ් වලින් සල්ලි අරන් ගූගල් මැප් එකෙන් ලොකේෂන් එක දෙනවා... කුඩු විකුණන ක්‍රම තහනම් කිරීම, විකුණන ගමේ අය අල්ලන්නේ නැත්තේ මොකද?

:       0       1

විපරමා Wednesday, 17 March 2021 08:53 AM

කුඩුනම් නිතරම වගේ අල්ලනවා.. ඒවට මොනවා වෙනවද කියලා කවුද දන්නේ...? කුඩුවලින් මේ රට විනාශ කරන්ඩ හදන එවුන්ට හෙන ගැහුවත් මදි.

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

බැසිල් ඉක්මනට එනවා
2024 පෙබරවාරි මස 29 115 0

බැසිල් රාජපක්ෂ ඉක්මනින් ලංකාවට එන බව ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


බස් රථ දෙකට මැදී වු ත්‍රිරෝද රියදුරා අවසන් ගමන් යයි
2024 පෙබරවාරි මස 29 260 0

දෙහිවල ගුවන්පාලම තරුණ බෞද්ධ සංගමය අසල කෙලවරදී බස්රථ දෙකකට මැදීවී සිදුවූ අනතුරකින් ත්‍රීරෝද රථයේ රියදුරු එම ස්ථානයේදීම මියගොස් ඇතැයි දෙහිවල පොලීසි


ගුවන් සමාගම විකිණීමට ලංසු කැඳවයි
2024 පෙබරවාරි මස 29 229 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය ආයෝජකයකුට විකිණීම සඳහා ලබන 5 වැනිදා ලංසු විවෘත කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාලද සිල්වා මහතා පැවසීය


පොලීසියට ඔත්තු දුන්නැයි පිහියෙන් ඇන මරලා
2024 පෙබරවාරි මස 29 378 0

වැලිපැන්න පොලිස් වසමේ මල්වතු කන්ද ප්‍රදේශයේදී 33 හැවිරිදි පුද්ගලයෙකු පිහි පහරදී ඝාතනය කර ඇති බව වැලිපැන්න පොලිසිය පවසයි.


නව පොලිස්පති වැඩ භාරගනී
2024 පෙබරවාරි මස 29 265 0

නව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස් මූලස්ථානයේදී මීට සුළු මොහොතකට පෙර එම ධූරයේ වැඩ භාරගත්තේය.


බසය පෙරැළි සිසුන් 35 ක් රෝහලේ
2024 පෙබරවාරි මස 29 237 0

සියඹලාණ්ඩුව මොනරාගල ප්‍රධාන මාර්ගයේ කොඩයාන ප්‍රදේශයේදී පාසල් සිසුන් ප්‍රවාහනය කළ ලංගම බස් රියක් පෙරැලී අද (29) උදෑසන අනතුරක් සිදුව ඇතැයි සියඹලාණ්ඩුව


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 395 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 338 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 329 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site