(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කිලිනොච්චිය මුලන්කාවිල් ප්‍රදේශයේදී රුපියල් කෝටි එකහමාරකට අධික වටිනාකමින් යුත් කේරළ ගංජා සමඟ පුද්ගලයන් දෙදෙනෙකු අද(12) අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
අත්අඩංගුවට ගත් දෙදෙනා අතර 17 හැවිරිදි අයෙකුද වන බව පොලිසිය පවසයි.
ඉන්දියාවේ සිට බෝට්ටු මගින් ගෙන්වන ලද මෙම කේරළ ගංජා තොගය ජාවාරම්කරුවන්ට ලබාදීම සඳහා සූදානම් කර තිබියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය සදහන් කරයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd