(බන්දු තඹවිට)
වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා හෙරොයින් කිලෝ 1 ක් ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් 3 දෙනෙකු කළුතර කොට්ඨාස නොවිසුදුණු අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
වැලිපැන්න පොලිස් වසමේ මඩවල ප්‍රදේශයේ වෛද්‍යවරයෙකුගේ නිවසක් කුලියට ගෙන මත්කුඩු ව්‍යාපාරයක් පවත්වාගෙන යන බවට ලැබුණු තොරතුරක් අනුව සිදුකල වැටලීමකදී මෙම හෙරොයින් තොගය සහ ගිනි අවිය අත් අඩංගුවට ගෙන ඇත. මෙම වැටලීමේදී හෙරොයින් කිලෝ ග්‍රෑම් 1 ,රිවෝල්වර් ගිනි අවියක් සමග සැකකරුවන් තිදෙනෙකු අත් අඩංගුවට ගෙන ඇත.
මෙහිද අත් අඩංගුවට ගත සැකකරුවන් පානදුර ,බණ්ඩාරගම සහ මොරටුව ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර වැලිපැන්න හොරවල ප්‍රදේශයේ පදිංචි මෙහි ප්‍රධාන සැකකරුගෙ බිරිඳ මේ වන විටත් මත්කුඩු සම්බන්ධව රක්‍ෂිත බන්ධනාගාර ගතව සිටින බවද හෙළිවී ඇත.
2025 දෙසැම්බර් මස 18
225
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
171
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
975
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෝටියකට අධික මත්කුඩු සමඟ තිදෙනකු අත්අඩංගුවට
kamal koyrala Friday, 01 May 2020 05:31 AM
අල්ලනවා අල්ලනවා ඇල්ලු කුඩු කෝ?
Samitha Senaka Aluthgamage. Friday, 01 May 2020 07:31 AM
මත්කුඩු වලින් රට නසනා කුඩ්ඩන්ට නීති නොමැත. ඒ අය අමුවෙන් වළලන්න. රජකාලේ දඬුවමින් මේ අය සනසන්න කාලය එළඹී බව සිහියට අරගන්න.
ravi Friday, 01 May 2020 08:24 AM
දැන්වත් එල්ලුම්ගහ ක්‍රියාත්මක උනානම් හොඳයි කියල හිතෙනවා. දැන් අපිට තියෙන්නේ ඉස්සර වගේ කුඩු ප්‍රශ්නයක් විතරක් නෙමෙයි දැන් තියෙන්නේ කුඩු / කොරෝනා ප්‍රශ්නයක්. දෙන්න තියන එකම බෙහෙත තමයි දැක්ක දුටු තැන මරණීය දණ්ඩනය.