IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක ප්‍රමානයක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදාව අද(20) දින අලුයම සිය බාරයට ගෙන තිබුණි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිටි නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ප්‍රවාහනයට සුදානම් කර තිබු කහ තොගයකි.
 
අදාල කහ තොගය උර 59 ක අසුරා තිබූ බවත් ජලය කාන්දු නොවන පොලිතින් උරවල බහා පොහොර උරවල අසුරා තිබු බවත්, කහ තොගයේ වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 110 ඉක්මවන බවත් හමුදාව කියයි.
 
තම්බපන්නී නාවික කදවුරේ උඩප්පුව නාවික අණු කන්ඩයේ බුද්ධි ඒකකය මගින් මෙම වැටලීම කරන අවස්ථවේදි සැකකරුවන් හා ධීවර යාත්‍රා පලා ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.
 
අදාල කහ තොගය ශ්‍රී ලංකා රේගුවට භාර දීමට නියමිතය.



අදහස් (0)

කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 110 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 742 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site