IMG-LOGO

2024 මැයි මස 30 වන බ්‍රහස්පතින්දා


කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

රුපියල් කෝටියකට අධික වටිනාකමකින් යුතු කහ කිලෝ 1900 ක ප්‍රමානයක් මුන්දලම සින්නපාඩු වෙරළේ තිබී නාවික හමුදාව අද(20) දින අලුයම සිය බාරයට ගෙන තිබුණි.
 
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉන්දියාවේ සිටි නිරෝධායන නීති උල්ලංඝණය කරමින් නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ගෙනවිත් ප්‍රවාහනයට සුදානම් කර තිබු කහ තොගයකි.
 
අදාල කහ තොගය උර 59 ක අසුරා තිබූ බවත් ජලය කාන්දු නොවන පොලිතින් උරවල බහා පොහොර උරවල අසුරා තිබු බවත්, කහ තොගයේ වෙළද වටිනාකම රුපියල් ලක්ෂ 110 ඉක්මවන බවත් හමුදාව කියයි.
 
තම්බපන්නී නාවික කදවුරේ උඩප්පුව නාවික අණු කන්ඩයේ බුද්ධි ඒකකය මගින් මෙම වැටලීම කරන අවස්ථවේදි සැකකරුවන් හා ධීවර යාත්‍රා පලා ගොස් තිබු බව නාවික හමුදාව පවසයි.
 
අදාල කහ තොගය ශ්‍රී ලංකා රේගුවට භාර දීමට නියමිතය.



අදහස් (0)

කෝටියකට අධික කහ කිලෝ 1900 ක් සින්නපාඩු වෙරළේ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අන්තවාදය ගැන බොරු කිවැයි කොතලාවල සරසවියේ ආචාර්යවරයකු අත්අඩංගුවට
2024 මැයි මස 29 232 0

ඉන්දියාවේදී ඉකුත්දා සැකපිට අත්අඩංගුවට ගත් ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා ඇතුළුඅන්තවාදයට නැඹුරුවූ ශ්‍රී ලාංකිකයින් හාරසීයක් පමණ සිටින බවට වැරදි සහගත තො


තලාවේ ශ්‍රීලනිප 55ක් සජබට එක්වෙති
2024 මැයි මස 29 212 0

තලාව ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් දෙදෙනකු, අපේක්ෂකයන් පස් දෙනකු ඇතුළු පක්ෂ ක්‍රියාකාරීහු 55 දෙනෙක් සමග


පාසල් නේවාසිකාගාරය වධකාගාරයක් කළ පාලිකාව අල්ලයි
2024 මැයි මස 29 340 0

යාපනය කයිට්ස් ප්‍ර දේශයේ කාන්තා පාසලකට අයත් නේවාසිකාගාරයේ රැදී සිටි දැරියන් 8 දෙනකුට පහරදී හිරිහැර කළ බව කියන පාලිකාවක අත්අඩංගුවට ගත් බව කයිට්ස් පොලි


වරායේ තෙල් හැලූ කපිතාන්ට රටින් පිටවීම තහනම්
2024 මැයි මස 29 353 0

කොළඹ වරාය පරිශ්‍රයේ මුහුදු තීරයට තෙල් කාන්දුවීමක් සහිත නෞකාවක් නැංගුරම් කරවූ ඉන්දීය කපිතාන්වරයකුට මාසයක කාලයකට රටින් පිටවීම වළක්වමින් විදෙස් ගමන්


දොස්තරල නැතිව රෝහල් වැඩ අඩපණයි
2024 මැයි මස 29 193 0

ප්‍රමාණවත් තරම් වෛද්‍යවරුන් නොමැතිවීම හේතුවෙන් රට පුරා පර්යන්ත රෝහල් රැසක රෝගී සත්කාර සේවාවන් පවත්වාගෙන යෑම දැඩි අභියෝගයක් බවට පත්ව ඇතැයි රජයේ වෛද්


විදෙස් කතගේ දේපල කොල්ලකාලා
2024 මැයි මස 29 432 0

ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක වීඩියෝ පටයක් සකස් කිරීම සඳහා මෙරටට පැමිණි එංගලන්ත ජාතික තරුණියකගේ ඩොලර් 20000ක පමණ වටිනා දේපල අඩංගු බෑගයක් කිසිවකු විසින් පිට


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1026 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2600 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2218 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site