කැළණි පාලමේ ඉදිකිරිම් හේතුවෙන් කටුනායක - කොළඹ අධිවේගී මාර්ගයේ පෑලියගොඩ අන්තර් හුවමාරුව සහ කැළණි පාලම අතර කොටස තාවකාලිකව හෙට (10) සිට වසා දමන බව මාර්ග සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව කොළඹ - පුත්තලම සහ කොළඹ - නුවර මාර්ගයේ සිට කොළඹ දෙසට ගමන් කරන වාහන පෑලියගොඩ හුවමාරුවෙන් ඇතුළුවීම හා පිටවීම තාවකාලිකව නතර කර තිබේ.
අලුතින් ඉදිකළ විකල්ප මාර්ග භාවිතා කරන ලෙස මාර්ග සංවර්ධන අධිකාරිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
(28535)
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම හෙට සිට තාවකාලිකව වසයි