






(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අධික වර්ෂාවත් සමග ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය අද(21) වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
කොට්ටුකච්චිය ගොවි ජනපදයේ ප්‍රධාන ජලාශය වන මෙය 1950 දශකයේ ආරම්භ කර ඇත.
කච්චිමඩුව ජලාශය වාන්දමන අයුරු නැරඹීමට විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.
COMMENTS
වන්නියේ ගොවි ජනතාවට සමෘධිමත් අනාගතයක පෙරනිමිති පහළ වී ඇත.
මේ තමා නියම පිටවාන අනෙකුත් වැව් වල දොරටු වලින් වැඩි වතුර ඉවත් කරන අතර පිටවාන මගින් වැවේ ධාරිතාව උපරිමයට ලගාවුවිට පිටවාන තුලින් ජලය පිටවී වැව් බැම්ම ආරක්ෂාවේ .