(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
පවතින අධික වර්ෂාවත් සමග ආණමඩුව කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශය අද(21) වාන් දැමීමට පටන් ගෙන ඇති බව වාරි මාර්ග දෙපාර්තුමේන්තුව පවසයි.
කොට්ටුකච්චිය ගොවි ජනපදයේ ප්‍රධාන ජලාශය වන මෙය 1950 දශකයේ ආරම්භ කර ඇත.
කච්චිමඩුව ජලාශය වාන්දමන අයුරු නැරඹීමට විශාල පිරිසක් එහි පැමිණ සිටියහ.
උඳුවප් පුර පසළොස්වක පොහොය අදයි. මෙම පොහොයේ සුවිශේෂී සිදුවීම් අතර සංඝමිත්තා තෙරණියගේ ලංකා ගමන, ශ්‍රී ලංකාවේ භික්ෂුණී ශාසනය ආරම්භ කිරීම, ශ්‍රී මහා බෝධීන
මේ දිනවල ආදායම් වාර්තා බිඳ දමමින් තිරගතවන ’පුෂ්පා 2’ චිත්‍රපටයේ පුෂ්ප රාජ්ගේ චරිතයට පණ දෙන ප්‍රධාන නළු අල්ලු අර්ජුන් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වේ.
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඇතැම් මන්ත්‍රීවරුන්ගේ නම් ඉදිරියට වැරදි ආකාරයට ආචාර්ය උපාධි සඳහන් කිරීම සම්බන්ධයෙන් නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස පාර්ල
කල්පිටිය - පාලවිය ප්‍රධාන මාර්ගයේ සේතාපොල ප්‍රදේශයේ අද 13 රාත්‍රී 7.00 පමණ සිදුවු රිය අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් අයකු තුවාල ලබා ඇති බව නොරොච්චෝලේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් කෝටි 32 කට වැඩි වැය බරක් දරන බව පොලිස් මූලස්ථානය පවසයි.
ශ්‍රී ලංකාවට, ඇමෙරිකානු ඩොලර් බිලියන 12.6 ක්වූ සිය ජාත්‍යන්තර බැඳුම්කර සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීම හැකියාව ලැබී ඇතැයි මුදල් අමාත්‍යංශ ආරංචි මාර්ග ප්
මෙරට ප්‍රමුඛතම උපාධි ප්‍රධාන ආයතනයක් වනAnchor NSBM හරිත සරසවියෙහි 2024 වර්ෂය සඳහා වන Anchorඋපාධි ප්‍රදානෝත්සව සතිය ඉකුත් දෙසැම්බර් 09 වැනි දින හෝමාගම පිටිපන NSBM හරිත
මෙරට කීර්තිමත් වරලත් ගණකාධිකාරී සහ ව්‍යාපාර ප්‍රධානි, සුජීව මුදලිගේ මහතාට එක්සත් රාජධානියේ ප්ලිමත් (Plymouth) විශ්වවිද්‍යාලය විසින් ගෞරව ආචාර්ය උපාධියක්
නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය පරිදි මෙරට ආර්ථික පරිවර්තනයකට සැරසෙන අවස්ථාවක ස්‍රීඝ්‍ර වර්ධනය සඳහා අන්තර්කරණය හා සාධාරණ ධනය බෙදාහ
කොට්ටුකච්චිය කච්චිමඩුව ජලාශයත් වාන් දමයි
H.M.Anuarasiri Herath Tuesday, 22 October 2019 02:28 AM
වන්නියේ ගොවි ජනතාවට සමෘධිමත් අනාගතයක පෙරනිමිති පහළ වී ඇත.
BKMT KARUNARATHNA Tuesday, 22 October 2019 03:44 AM
මේ තමා නියම පිටවාන අනෙකුත් වැව් වල දොරටු වලින් වැඩි වතුර ඉවත් කරන අතර පිටවාන මගින් වැවේ ධාරිතාව උපරිමයට ලගාවුවිට පිටවාන තුලින් ජලය පිටවී වැව් බැම්ම ආරක්ෂාවේ .