(මනෝප‍්‍රිය ගුණසේකර)
‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් සිව්දෙනෙකු මත් ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ වත්තල හේකිත්ත ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
පාතාල නායකයකු බව කියන ‘කංජිපානී ඉම්රාන්’ නමැත්තාගේ ප‍්‍රධාන පෙළේ ගෝලයකු බව කියන මොහොමඞ් ෂියාම් හෙවත් ‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් මත්දව්‍ය ජාවාරමක නිරත වන බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතියි වාර්තා වේ.
සැකකරුවන් සිටි බව කියන නිවස පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 17ක්, කොකේන් කිලෝවක්, ඇෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 1 1/2ක, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් ඇතුළු පිස්තෝල පහක්, ව්‍යාජ ලෙස සකස් කළ වාහන අංක තහඩු 15ක් මෙන්ම පොලිස් නිලධාරීන් භාවිතා කරන අත් විලංගු යුවළක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.
2025 දෙසැම්බර් මස 04
213
0
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
384
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
385
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් වත්තලදී අත්අඩංගුවට
Kap Friday, 15 March 2019 01:58 PM
හින්දි ෆිල්ම් එකකට නියම නමක්නේ දාලා තියෙන්නේ...
chathuri Friday, 15 March 2019 10:20 PM
පොලිසිය අල්ලනවා අධිකරණය ඇප දීලා නිදහස් කරනවා නියම සෙල්ලම සැවොම සතුටු කරන්න පුළුවන්. මේ අතරේ මදුෂ් ලංකාවට ආවොත් මේ කට්ටියව අත් අඩංගුවට ගත් නිලධාරින්ට මොකද වෙන්නේ, මුදලට කෑදර නොවී රටේ නිතිය රකින එක ජනතාව යහමගට ගන්න එක අධිකරණය සතුයි. නිතිඥවරු මොන බොරුව කිව්වත් අධිකරණයට පුළුවන් මොවුන්ට මරණ දඩුවම දෙන්න. කරුණාකරලා මුදලට ගිජු නොවී, නීතියට ගරු කරන්න