IMG-LOGO

2024 ජුනි මස 19 වන බදාදා


කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් වත්තලදී අත්අඩංගුවට

(මනෝප‍්‍රිය ගුණසේකර)

‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් සිව්දෙනෙකු මත් ද්‍රව්‍ය හා ගිනි අවි සමඟ වත්තල හේකිත්ත ප‍්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

පාතාල නායකයකු බව කියන ‘කංජිපානී ඉම්රාන්’ නමැත්තාගේ ප‍්‍රධාන පෙළේ ගෝලයකු බව කියන මොහොමඞ් ෂියාම් හෙවත් ‘ජී බුම්බා’ නමැති පාතාල කල්ලි සාමාජිකයාගේ ගෝලයින් මත්දව්‍ය ජාවාරමක නිරත වන බවට පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට ලැබුණු තොරතුරුකට අනුව සිදුකළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇතියි වාර්තා වේ.

සැකකරුවන් සිටි බව කියන නිවස පරීක්‍ෂාවට ලක් කිරීමේදී එහි තිබී හෙරොයින් කිලෝ 17ක්, කොකේන් කිලෝවක්, ඇෂ් නමැති මත්ද්‍රව්‍ය කිලෝ 1 1/2ක, මයික්‍රෝ වර්ගයේ පිස්තෝල දෙකක් ඇතුළු පිස්තෝල පහක්, ව්‍යාජ ලෙස සකස් කළ වාහන අංක තහඩු 15ක් මෙන්ම පොලිස් නිලධාරීන් භාවිතා කරන අත් විලංගු යුවළක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

 

 



අදහස් (2)

කංජිපානී ඉම්රාන්ගේ ගෝලයෙක් වත්තලදී අත්අඩංගුවට

Kap Friday, 15 March 2019 01:58 PM

හින්දි ෆිල්ම් එකකට නියම නමක්නේ දාලා තියෙන්නේ...

:       1       19

chathuri Friday, 15 March 2019 10:20 PM

පොලිසිය අල්ලනවා අධිකරණය ඇප දීලා නිදහස් කරනවා නියම සෙල්ලම සැවොම සතුටු කරන්න පුළුවන්. මේ අතරේ මදුෂ් ලංකාවට ආවොත් මේ කට්ටියව අත් අඩංගුවට ගත් නිලධාරින්ට මොකද වෙන්නේ, මුදලට කෑදර නොවී රටේ නිතිය රකින එක ජනතාව යහමගට ගන්න එක අධිකරණය සතුයි. නිතිඥවරු මොන බොරුව කිව්වත් අධිකරණයට පුළුවන් මොවුන්ට මරණ දඩුවම දෙන්න. කරුණාකරලා මුදලට ගිජු නොවී, නීතියට ගරු කරන්න

:       1       146

ඔබේ අදහස් එවන්න

දියත

විම්‍යගත මුදල් හැඳි දෙකකින් බෙදලා
2024 ජුනි මස 19 6 0

විපක්ෂයේ බහුතරයකට විමධ්‍යගත අරමුදල් සතයක්වත් ලැබී නැතත් සමහරුන්ට මිලියන සීයක්, දෙසීයක් බැගින් බෙදා දී ඇතැයි සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්


මිහින්තලා පුදබිමට ආරක්ෂාව දෙන්න
2024 ජුනි මස 19 182 4

මිහින්තලා පුදබිමෙන් ඉවත් කෙරුණු ආරක්ෂක අංශ නැවත ඒ ස්ථානයට ලබා දෙන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද ප


සැකකරු සැරයන්ගේ හිසට දුරකතනයෙන් පහරදීලා
2024 ජුනි මස 19 142 1

බීමතින් ත්‍රී රෝද රථයක් පැදවීම සම්බන්ධයෙන් රියදුරෙකු අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙන ගොස් ස්වසන නල පරීක්ෂාව සිදුකරමින් සිටියදී සැකකරු ජංගම දු


පියුමිගේ ගිණුම් 19 ක වාර්තා කැඳවන්න අධිකරණ නියෝගයක්
2024 ජුනි මස 19 1408 7

උපයා ගත් ආකාරය හෙළි කළ නොහැකි අන්දමේ සංවිධානාත්මක අපරාධ මගින් හා සැක සහිත ලෙස රුපියල් කෝටි ගණනක දේපළ උපයා ගත්තේ යැයි කියන පියුමි හංසමාලී නිරූපිකාව මෙ


නිදා සිටියදී අවදි කළැයි කොස්තාපල්ට වෙඩි තියන්න හදලා
2024 ජුනි මස 19 647 3

කහතුඩුව පොලිසියේ උප සේවක රාජකාරී යෙදී සිටි නිලධාරියා නිදාගෙන සිටියදී අවදි කළ බව කියන සිද්ධියකට උරනව තවත් කොස්තාපල්වරයෙකුට පිස්තෝලයකින් වෙඩි තැබීම


වැස්ස වැඩිවෙයි
2024 ජුනි මස 19 305 0

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (19) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තුවන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1345 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3064 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2511 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site