(සුමතිපාල දීයගහගේ )
කොග්ගල මුහුදු තීරය මේදිනවල ඉතා දරුණු ලෙස මුහුදු කෑමට ගොදුරු වෙමින් පවති.
කොග්ගල ප්‍රදේශයේදී කිලෝ මීටර් දෙකක් පමණ දුරට ගොඩබිම මේ වන විට මුහුදු කෑමට ලක්ව ඇත.
සංචාරක හෝටල් කීපයක්ම ඉදිරිපිටදි ගොඩබිම මෙසේ මුහුදට සේදී යෑම නිසා ඉදිරියේදී එය සංචාරක කර්මාන්තයටද දැඩි ලෙස බලපාන බව සංචාරක හෝටල් හිමියෝ කීප දෙනෙක්ම
පැවසුහ.
මේවන විට එම ප්‍රදේශයේ පොල් ගස් විශාල ප්‍රමාණයක්ද මුහුදු කෑමට ලක්ව ඇති අතර ඇතැම් ස්ථානවලදී ගොඩබිම් ප්‍රදේශයෙන් අඩි විස්ස තිහ ආදි වශයෙන් මුහුදු ඛාදනයට ගොදුරුවී ඇත.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැහි ජලය සඳහා පිටාර ගැලීමේ ඉඩ වල ගෙවල් සැදීමෙන් පිටාර ගැලීම් , මුහුද ගොඩකර නගර සෑදීමෙන් මුහුද ඛාදනය ඉතා සරල ප්‍රතික්‍රියාවන් නේද?