IMG-LOGO

2025 නොවැම්බර් මස 19 වන බදාදා


කුකුළුමස් මිලත් ඉහළ යන ලකුණු

(රංජන් කස්තරි)

නිෂ්පාදන වියදම ඉහළයාම හේතුවෙන් කුකුළුමස් පාලන මිලට ලබාදිය නොහැකි යැයි කුකුළුමස නිෂ්පාදන කර්මාන්තකරුවෝ සඳහන් කරති.

බඩ ඉරිඟු කිලෝවක මිල රුපියල් 55 සිට රුපියල් 90 දක්වා ඉහළ නැග තිබෙන අතර කුකුළුමස් නිෂ්පාදන පිරිවැයෙන් සියයට 70ක සත්ව ආහාර වෙනුවෙන් වැය කරන බව ද කුකුළුමස් නිෂ්පාදන කර්මාන්තකරුවෝ කියති.

බඩඉරිඟු ආනයනය තහනම් කිරීම තිරිඟු ඇට ආනයනය මහා පරිමාණ ආනයනකරුවන්ට පමණක් ලබාදීම වැනි ගැටළු හේතුවෙන් සත්ව ආහාර මිල ඉහළ ගොස් ඇතැයි ද ඔවුහු කියති.

 



අදහස් (3)

කුකුළුමස් මිලත් ඉහළ යන ලකුණු

බද්රානි Friday, 18 June 2021 04:32 PM

පවතින තත්වය හමුවේ ලංකාවේ පාරිභෝගික භාණ්ඩ ගණන් වැඩිවීමේ කිසිදු අසාධාරණයක් නැහැ. මතකයිනේ පහුගිය අත්‍යාවශ්‍ය භාණ්ඩ වල මිල අඩුකළ අවස්ථාවේ ඕනෑවට වඩා කාලා තෙල වැඩිවෙලා මහපාරේ රිලා නැටුම් නටාපු යුගය... රුපියල් දහ දාහකින් රජයේ සේවකයින්ගේ පඩි වැඩි කළාම ඇඟවල්වල තෙල් දාලා දැඟලුවා. අන්න ඒකට හරියන්න දැන් වට්ටක්කයි, කරවල හොදියි තම්බගෙන කාලා ඒ තෙල නැතිකර ගන්න මේක අවස්ථාවක්....!!!

:       310       70

siripala Saturday, 19 June 2021 02:40 AM

අපේ මිතුරු රටක්, ඕනෑම මුදල් හදිසියකදී අතමාරුවට සිටින අපේ එකම මිතුරා, චීනයෙන් කුකුළුමස් ගෙන්වමු...

:       0       2

මුණසිංහ Saturday, 19 June 2021 07:13 AM

මේවා මිල වැඩි වුණාට කමක් නැහැ. හෝමෝන ගහලා මිනිස්සුන්ට වස කවන්න ඕනෑ නැහැනේ...!!!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 86 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 925 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2542 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site